නේපාලයේ තරුණ අරගලකරුවන්, එරට මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන් සොය සොයා පහර දීමට පටන්ගත් අවස්ථාවේදී, නේපාල හමුදාව මැදිහත් වී එම පිරිස්වලට ආරක්ෂාව සැපයීය.
එසේ විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට ගිය දේශපාලනඥයන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නේපාල හමුදා හෙලිකොප්ටරයක රැහැනක එල්ලී පලා යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධිය පත් වී ඇත.
NDTV

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න ජනතා දේපල, යන්න හෙලිකොප්ටරෙන්, හැංගෙන්න කඳවුරේ, එන්න එලියට, කියන්න ලොකු කතා, නැවත ජනතා දේපල කන්න උත්සාහ කරන්න
වාසනාවකට රනිල් අපිට හිටියා, රට සාමාන්‍ය තත්ත්වයට ගෙනාවා. මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණත්, බොරු කියන්න ප්‍රසිද්ධ බොරුකාරයෙක් සහ ඔහුගේ කණ්ඩායම බලයට පත් වුණා. ඔහුට කුප්‍රකට කොමියුනිස්ට් පක්ෂයක් තියෙනවා, ඔහුට අවශ්‍ය වන්නේ මේ රට තනි පක්ෂ රටක් ලෙස පවත්වාගෙන යාමටයි. මේ ඔවුන්ගේ පළමු සහ අවසාන වාරයයි.
ඔය ටිකත් ලංකාවේ වුනානම් තමයි සර්ව සම්පුර්ණ
ඇයි අපිත් එලෙව්වේ එකෙන්ම. රටවල් කන එවුන්ට හොඳ පාඩම්.