IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


සෙවනගල වැඩ යළි අරඹයි

(රෝහණ සමරවීර)

සෙවනගල උක් ගොවියන් සෙවනගල සීනි සමාගමට උක් අස්වැන්න නොදී ආරම්භ කළ දින හතක වැඩ වර්ජනය නිමා කරමින් එම කර්මාන්ත ශාලාව උක් ඇඹැරීම අද දින සිට ආරම්භ කරනු ලැබීය.

මේ වනවිට උක් ගොවීන්ගේ අමු උක් අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කළ බවත් පිළිස්සී ගිය උක් අස්වැන්න මිලට ගැනීම නැවැත දැනුම් දෙනතුරු නවතා දමා ඇති නමුත් එම අස්වැන්නට සාදාරන වන්දි මුදලක් ලබා දීමට ආයතනය කටයුතු කරන බව නම සදහන් කිරීමට අකමැති නිලධාරියෙක් පැවැසීය.

සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ උක් ගොවි සංවිධානයේ සභාපති ඒච්.පී. රැවන් සංජීව මහතා පැවැසුවේ පසුගියදා ජනාධිපති වරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව එදින සිට උක් මිලදීගෙන කර්මාන්ත ශාලාවේ ඇඹැරුම් කටයුතු ආරම්භ කළ බවකි.

උක් වගාබිම් පිළිස්සීමත් සමග සෙවනගල ගොවීන් සති දෙකක පමණ කාලයක සිට දැඩි අර්බුධයකට මැදිවි සිටියදී විවිධ පාර්ශව කරුවන් හරහා ජනාධිපතිවරයාට තම දුක්ගැනැවිල්ල ඉදිරිපත් කිරීමට උත්සහයක නිරත වෙමින් සිටියදී පසුගියදා මොණරාගලදි ජනාධිපතිවරයාට කරුණු පැහැදිළි කිරීමට හැකියාවක් ලැබුණු බව බවකි.



අදහස් (1)

සෙවනගල වැඩ යළි අරඹයි

ගුණරත්න Wednesday, 10 September 2025 08:25 PM

නිකම් බොරු වියදම්, මේකෙන් සීනි හැදුවත් ඊට වඩා අඩුවට ලෝකේ සීනි තියෙනවා නම් මෙහෙ හදන එක පාඩුයි. ඔය උක් පැණියෙන් සීනි හදන්නේ නැතිව ස්ප්‍රීතු පෙරලා විකුණන්න. මෙහෙ ස්ප්‍රීතු ගොඩක් මිල අධික නිසා පාඩුවක් නැතිව ඒ බිස්නස් එක කරන්න පුළුවන්. ඔය ෆැක්ටරි ටික ලංකාවේ ලොකුම මත්පැන් ස්ප්‍රීතු වෙළඳාම කරන සමාගම් වලට විකුණා දමන්න,

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1535 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 536 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site