මධුරි ඩික්සිත්ගේ වසර තිහක් මිනිත්තු තුනකින් Rithmaya Dance කණ්ඩායමේ නිර්මාණයක් වන මෙම නැටුම ඉන්දීය සුප්‍රකට නිළි මධුරි ඩික්සිත්ගේ වසර තිහක රංගන දිවිය මිනිත්තු තුනකට කැටිකළ අවස්ථාවක 24 July 2016
මහබෝ මළුව සුදු සේලෙන් වැසී ඇතේ : සුවඳ හමයි දස අතේ ශාන්ති පදනම මගින් 27 වැනි වරටත් සංවිධානය කරන ලද පිච්චමල් පුජාව අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්විණි. අටමස්ථානා 24 July 2016
යෙන් නෝට්ටුවෙන් රුවල් ඔරුවට තල්ලුවක් ගාල්ල වරාය සංචාරක රුවල් ඔරු නවත්වන ස්ථානයක් හා මගී නැව් පැමිණෙන වරායක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා ජපන් අරමුදල් යෙදවීම සම්බන්ධයෙන් 24 July 2016
මානව හිමිකම් රැකීම හොඳ අතට මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ප්රතිසන්ධාන වැඩසටහන හරහා රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය වෙම 24 July 2016
අලි - අත් දීගෙට ඉඩ මාස 19 වයසැති එක්සත් ජාතික පෙරමුණු රජයට ගෙවුණු සතිය ඉතා වැදගත් විය.රජයේ ප්‍රධාන පාර්ශවයන් ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ශී් 24 July 2016
මංගල මුණසිංහ සමුගනී ගෞරවනීය දේශපාලනඥයකු, තානාපතිවරයකු හා නීතිඥයකු වූ මංගල මුණසිංහ මහතා (84) අභාවප්‍රාප්ත විය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ් 24 July 2016
ක්‍රිකට් කණ්ඩායම දළඳා වඳී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා ශ්‍රී ලංකා ක්‍රි 24 July 2016
බන්දුලගෙන් ජවිපෙට රතු සහතිකයක් සසර වසනාතුරු ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් පිහිටවිය නොහැකි යැයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වාද්දුව තල්පිටිය හෝටලයක රැස්වීම 24 July 2016
අලුත්ම චිත්‍රපටය ස්පීල්බර්ග්ගේ සැබැ ජීවිතයට සම්බන්ධයිලු විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ස්ටීවන් ස්පීල්බර්ග්ගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය වන “BFG" සඳහා රෝල්ඩ් දාහ්ල්ගේ ජන 24 July 2016
මැරිලත් ඉන්න නෑ : අලි කකුලෙනුත් බන්දේසි මළ ඇතකුගේ පාද තුනක කොටස් හා ගෝනකුගේ අං තට්ටුවක් හුන්නස්ගිරිය සංචාරක නිකේතනයක තිබී සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබ 24 July 2016
පොලිස් පොතෙන් වව්නියාව මුන්රිමුරිප්පුහි දරුවෙකුගේ මළ සිරුරක් ළික තිබියදී හමු වූ බවට වව්නියාව පොලීසිය කියයි. 24 July 2016
‘ආණ්ඩුව හරියට නිශාන්ත මන්ත්‍රීගේ කකුල වගේලු‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහාය දෙන කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත මිනුවන්ගොඩ රැස්වීමකදී ආණ්ඩුවට කළ විහිළුවකට මිනි 24 July 2016
‘සිරි දළඳාගමනය‘ ගීත අපගමනය වෙයි සිරි දළඳාගමනය චිත්‍රපටයේ ගීත විකිණීම සඳහා හොරෙන් පටිගත කළැයි කියන බොරලැස්ගමුවේ ස්ථානයක් වටලා පරිගණක සංයුක්ත තැටි තොගයක් අත්අඩං 24 July 2016
සෞදි ඝාතනය පවුලේ අයට දන්වයි කැකිරාවේ රේල්වේටවුන්හි සිටි මොහොමඩ් සියාන් සිහාබ්දීන් (32) සෞදි අරාබියේ යන්බෝ වරාය නගරයේ වීදුරු කපන්නකුගේ මරණය පිළිබඳව සෞදි ආරක්ෂ 24 July 2016
මං දැන් ලොරි භාගයක් වගේ.. කලා ලෝකයේ කටකාර දඟකාර රුවැත්තිය ලෝචනා ඉමාෂි තවත් නොබෝ දිනකින් ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න බලාපොරොත්තු ගොන්නක් 24 July 2016
දෝස්තානා චිත්‍රපටයේ දෙවැන්නක් ඕනෑලු දෝස්තානා චිත්‍රපටයේ දෙවැනි කොටසක් පිළිබඳ කතාබහක් මේ දිනවල පැවැත්වෙන අතර ඒ පිළිබඳ කතාබහේදී වඩාත් ඉදිරියෙන් සිටින්නේ බො 24 July 2016
කඳ සුරිඳුන් මුහුදු රළින් නාවයි නැගෙනහිර පානම ඔකඳ දේවාලය හෙවත් ශ්‍රී මුරුගන් දේවාලයේ වාර්ෂික දියකැපීමේ මංගල්‍යය උතුරු නැගෙනහිර දෙපළාතේ හින්දු වන්දනාකරුවන් 24 July 2016
කොටාපාර මහින්දගේ පාද යාත්‍රාව සමග පාරට නොබසී රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සශෝධන ක්‍රියාවලියට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත්‍රාවට සහාය දීම සම්බන්ධයෙ 24 July 2016
ලෙගෝ ඔරලෝසු ලෙගෝ යනු කුඩාකල අප සැවොම මෙන් ක්‍රීඩා කළ ආම්පන්නයක්. ලෙගෝ කැබලිවලින් නොයෙක් වූ සැකසුම් කරන අපට බොහෝ කාලයක් ගතවූ පසුත් ලෙගෝ අමත 24 July 2016
බල්ලයි කෙල්ලයි හාවි කියන බල්ලගෙයි එරින් කියන පොඩි කෙල්ලගෙයි මේ වීඩියෝව ලෝකයේ මෙය නැරඹූ බොහෝ පිරිසකගේ සිත සතුටින් පිනවූවක්. ඇය උපන්දා සිටම සුරතලා 24 July 2016
බොලිවුඩ් නිළියක් පොලීසියෙන් නවතාලයි ජූහු නගරයේ තමන්ගේ වාහනයේ සුරතලුන් තබාගෙන සැරිසැරූ බොලිවුඩ් නිළියක වන රිචා චාද්දා,පොලිස් නිලධාරීන් විසින් අතරමගදී නවතා තිබෙන 24 July 2016
අපි බැන්ඳෙ දෙදාහෙදි මනරම් අතිමනරම් තරු අහස ඔබයි සුවිසල් සඳ එළිය ඔබයි නිකැලැල් හද හඳුර නසා මට එළිය දිදී සිත පහන් කරන සැනසුම් සඳ එ 24 July 2016
ජෙලිෆිෂ් ලා අල්ලන මාළුන් ජෙලි ෆිෂ්ලා යනු දකින්නට සුන්දර මාළුන් විශේෂයක් වුවත් ඔවුන් සමහරකගේ ඇති විස සහිත බව නිසා මිනිසුන් තරමක බියක් දක්වනවා. මෙම මාළුවා ජෙ 24 July 2016
ආයෙත් රඟපාන්න ආවේ අවුරුදු දෙකකට පස්සෙ එදා හැන්දෑව ටෙලිවෘතාන්තයේ උදුලාවතී නමින් ගැමි චරිතයක් රඟපෑ නිසා ඇයට සම්මානයකුත් හිමිවුණා. ඒ වගේම සමනළ කඳවුර වෘතාන්තයේ රඟපෑ චර 24 July 2016
“මතින් තොර රටක් තැනීම රජයේ අරමුණයි“ දුම්කොළ සහ මධ්‍යසාරවලින් ලැබෙන ආදායමෙන් මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් රටේ ජනතාව සෞඛ්‍ය ස 23 July 2016
පොලිස් මුදලාලිට ගජමුතු විකුණයි මීගලෑවේ දී ගජමුතු 2 ක් රුපියල් ලක්ෂ 18 කට විකිණීමට ගිය දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මීගලෑව පොලිස් ස්ථානාධිපති ව්& 23 July 2016
'Warcraft' ආදායම් අතරට ජුනි මස 10 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ආරම්භ කෙරුණු, ෆැන්ටසි ශානරයේ චිත්‍රපටයක් ලෙස සැලකෙන "Warcraft" මේ වනවිට ඇඩො.මිලියන 450කට ආස 23 July 2016
බර බරේට බරක් මොරටුව පැත්තෙ ඉන්න අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහුගේ නිවසේ ප්‍රශ්නයක් පිළිබඳව නිරාකරණය කරගන්නට ඒ පැත්තෙ තිබෙන නගර සභාවකට ගියාලු. 23 July 2016
අමුතු විදියෙ කලා ප්‍රදර්ශන කලා ප්‍රදර්ශන කියන්නෙ අපි සැවොම ජීවිතයේ එක් වරක් හෝ නරඹා ඇති දෙයක්. නමුත් මේ වාර්තා කරන ආකාරයේ කලා ප්‍රදර්ශනයක් නම් දැකගැනීම කෙසේ 23 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025