(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ලිදුල පොලිස් වසමට අයත් “සෙන්ට්‍රග්ලාස්” තේ වතුයායේ අද (13) අධික වර්ෂාවත් සමග වතු කම්කරු නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවසට බරපතල හානි සිදුව ඇත.
මෙහිදී නිවැසියන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර එහි පදිංචිව සිටි 06 දෙනෙක් අවතැන්ව ඥාතීන්ගේ නිවෙස්වල තාවකාලිකව පදිංචිව සිටින බව ලිදුල පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd