චමිල් රුපසිංහ
මහනුවර සිට හැටන් බලා ධාවනය වු පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථයක රෝදය ගලහ මංහන්දියේ දී අද (14) ගැලවී ගියේය. රෝගය ගැලවී ගියත් බසය මීටර් 50ක් පමණ දුරට ගොස් නැවතිණි. අනතුර සිදුවන අවස්ථාවේ සයිටම් විරෝධි සිසුහු ආහාර අනුභවය කරමින් සිටියහ. එහිදී සයිටම් විරෝධයේ යෙදී සිටි සිසුහුබස් රථයේ මගීන්ට සංග්‍රහයක්ද කළහ. අනතුරින් කිසිවකුටත් හානියක් වුයේ නැත











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයන්ගේ අලුත් අවුරුද්දට ලැබුන ලොකුම තැග්ග, මුන්වගේ මිනීමරු බස් සහ රියදුරුවරු මහා පාරට ගන්නම එපා, එතකොට අනතුරු ටිකක් අඩු වෙයි
ලංකාවේ පමණයි ..වාහන පොදු සේවයේ තත්ත්වය පරීක්ෂා කරන්නේ නැද්ද .
සියලු දෙනාගේම වාසනාව නිසා මේ සිද්ධිය මේ විදියට නිමා වුනාට නාවලපිටිය උලපනේ හරියේ තියන කඳු පල්ලම් සහ වංගු වලදී හෝ ගිනිගත්හේන පහුවෙලා ප්‍රධාන පාරේ වේගෙන් යනකොට හෝ මේ දේ වුනානම් මහා අනතුරක් වෙනවා
කැම්පස් ලමයි හොඳ වැඩක් කරනවා දැක්කේ අද තමයි. හැමදාමත් මේ අය කලේ අහිංසක දුප්පතුන්ගේ ජනදිවිය කඩාකප්පල් වන වියාපාර තමයි.
අරුනලු -විශ්ව විද්‍යාල සිසුන් කිසිම දිනක අහිංසක දුප්පතුන්ගේ ජන දිවිය කඩා කප්පල් කරන විදියට ක්‍රියා කරන්නේ නැහැ.ඔවුන් කරන්නේ බුද්ධිමත් ලෙස අසාධාරණය ඉදිරියේ සාමුහික අරගලයකට පෙරමග ගැනීමක් පමණයි චන්ද්‍ර වීරසිංහ
අරුනලු, කැම්පස් ළමයි කරන හොද වැඩ ගැන තේරෙන්නේ ඉස්සරහට ඉගන ගන්න අයට මිසක් නුගතුන්ට නෙමෙයි. නුගතුන්ට පෙන්නේ කරදරයක් වගේ තමයි. අනික ඕන තරම් රෝහල් අලුත්වැඩියාවන්, දුප්පතුන්ට ගෙවල් හදල දෙන ඒවා, පුස්තකාල හදල දෙන වැඩ, ළමයින්ට පොත් පත්, පුස්තකාලවලට පොත් දෙන වැඩ, විභාග කිට්ටු වෙනකොට නොමිලේ සම්මන්ත්රණ පැවැත්වීම් වගේ ගොඩාක් දේවල් ඉස්සර ඉදන්ම කැම්පස් ළමයි කරනවා. ඒවා මාධ්‍ය සංදර්ශන නැතිව කරන නිසා ඔයාල දන්නේ නැහැ.