පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට ඇරඹේ රජයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි... 3 hours ago
Y lakmal · 1 hour ago පොලිතින් සදහා බදු වැඩිකරන්න. ලැබෙන අදායමෙන් ඉතිරි කුණු ප්‍රතිචක්‍රියකරණය කරන්න. Reply 0
Y nimallalitha · 1 hour ago සමහරුන්ට මේවා විහිලු, සමහරුන්ට මේවා දේසපාලන වාසි ගන්න අවස්ථා.. නමුත් මේවාට කුණු සුද්ද කරවන මහා ලොක්කන් මෙන්ම පොලිතින් බෑග් එකකට ගෙදර තියෙන සේරම කුණු දමා ගැට ගසා මහා පාරට විසි කරන, මහා මග දමා යන නෝනලා සහ ගෘහණියන් වග කිව යුතුය. Reply 0
Y janatha anura · 1 hour ago කසල කළමණාකරණයට නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය නමුත් දෙශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැතිව සියලු වැඩ ඇන හිට ඇත ඔවුන්ගේ පහසුකම් දුන්නත් මේවට විසඳුම් දෙන්න නිලධාරීන් දැනුවත් කරන්න තරම් දැනුමක් ඔවුන්ට නැහැ ඔවුන් පත් කරන්නේ නායකයන් චන්දය දෙන්නේ අපි පක්ෂයකට නිසා ඔහොම යන් Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරික්කාර් මහත්තය මේක අයින් කරලා ඉවරකෙරුව නේද?
රජයෙන් අලුත් අවුරුද්දට මිනිස්සුන්ට දීපු තෑග්ග වෙන්නැති.
පොලිතින් සදහා බදු වැඩිකරන්න. ලැබෙන අදායමෙන් ඉතිරි කුණු ප්‍රතිචක්‍රියකරණය කරන්න.
සමහරුන්ට මේවා විහිලු, සමහරුන්ට මේවා දේසපාලන වාසි ගන්න අවස්ථා.. නමුත් මේවාට කුණු සුද්ද කරවන මහා ලොක්කන් මෙන්ම පොලිතින් බෑග් එකකට ගෙදර තියෙන සේරම කුණු දමා ගැට ගසා මහා පාරට විසි කරන, මහා මග දමා යන නෝනලා සහ ගෘහණියන් වග කිව යුතුය.
කසල කළමණාකරණයට නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය නමුත් දෙශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැතිව සියලු වැඩ ඇන හිට ඇත ඔවුන්ගේ පහසුකම් දුන්නත් මේවට විසඳුම් දෙන්න නිලධාරීන් දැනුවත් කරන්න තරම් දැනුමක් ඔවුන්ට නැහැ ඔවුන් පත් කරන්නේ නායකයන් චන්දය දෙන්නේ අපි පක්ෂයකට නිසා ඔහොම යන්
තාම පත්තරේ බලල නැතිව ඇති මගේ හිතේ...
කුණු බැහැර කරන්න විතරක් නොවෙයි කුණු ගොඩගහගන්නත් අපි දන්නේ නැහැ....