දැරියට සුවයි : පියා තුති පුදයි පානදුරයේ ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ පදිංචි නව හැවිරිදි චලනි සොයිසා දැරිය දකුණු ඉන්දියාවේ චෙන්නායි මියොට් රෝහලේ දෙවැනි හදවත් සැ 06 September 2016
යාචකයාට කෙළ ගැසුවැයි තරුණියකට ප්‍රහාරයක් කුරුණෑගල මාලිගාපිටිය අසලදී යාචකයකුට කෙළ ගැසූ බව කියන තරුණියකට මැර ප්‍රහාරයක් එල්ල විය. පසුගිය 4 වැනිදා මෙම සිදුවී සිදුව ඇති අතර 06 September 2016
මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලංකාව නම් කරයි ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කළ බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සිංවිධානය බාර දුන් බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කි 06 September 2016
අපි ජන සංගීතය ආශ්රයෙන් කරන නිර්මාණවලට චෝදනාවක් එල්ලවෙලා නැහැ අපේ සංගීත කණ්ඩායමට ජන සංගීතය ආශ්රයෙන් කරන නිර්මාණවලට කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ. වර්තමානයේ ගීතයට ජන නාද රටා යොදාගනිමින 06 September 2016
උතුරු නීතීඥයාගේ ඉල්ලීම ඉවතට යාපනය මල්ලාකමි මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමා අත්අඩංගුවට ගන්නැයි නිකුත් කර ඇති වරෙන්තුව බලරහත කරන්නැයි ඉල්ලමින් යාපනයේ නීතීඥ 06 September 2016
සාර්ථකම නළුවා ආකිද? සාලුද? මේ වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් වඩාත් සාර්ථක වු නළුවා වන්නට සුපිරි හා ජනප්‍රිය නළුවන් දෙදෙනෙකුට හැකිව තිබෙනවා. ඒ සල 06 September 2016
‘මාධ්‍ය සටහන් උදුරගත්තේ උසාවි නියෝගයෙන්‘ ඇඹිලිපිටියේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ සාදයක් අතරතුර සිදුවූ ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්දියේ මරණ පරීක්ෂණයේ දී උසාවි සැරයන්වරය 06 September 2016
පොලිස් පොතෙන් මාමාගේ අතක් වෙන්වන්නට කපා දැමූ බව කියන බෑනෙක් මොනරාගල ඇතිමලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 September 2016
රතුපස්වල රතු කළ කතාව තරිඳු ජයවර්ධන ලියයි ලංකාදීප එසැණ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් රචිත ‘‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘‘ නම් කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 ව 06 September 2016
මැණික් සොයා වේ ගඟ හුරන් කති නිවිතිගල දෑල දී වායු පීඩන යන්ත්‍ර ආධාරයෙන් කිමිදුම් කට්ටල යොදාගෙන ජලයේ කිමිදී විශාල යකඩ තැටි යොදා වේ ගඟේ අනවසර මැණික් ගැරූ බව 06 September 2016
ආරුක්කු පාලම එදත් විශ්මිතයි අදත් විශ්මිතයි මාවනැල්ලේ වසර 195 ක් පැරණි ආරුක්කු ගඩොල් පාලම දෙපැත්තේ වල් පැළෑටි හටගෙන කාලයක් ගත වී ඇතත් එම ගස් ලොකුවන තුරු ඉවත් කර නොමැති බව ප්&zw 06 September 2016
ත්‍රී‘මලේ දී දුම්රියට ගල් ගහලා ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියට සඳුදා (5) රාත්‍රියේ ගල් ගැසීමෙන් මැදිරි දොරක වීදුරුවක් කැඩී ඇතැයි ද 06 September 2016
ජොන්ස්ටන්ගේ නඩුව කල් යයි වත්කම් හෙළි නොකළැයි සම්බන්ධයෙන් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පවරා තිබු නඩු පහ ජනවාරි 10 වැනි දා විභාගයට ගැනීමට කොළඹ 06 September 2016
සොනක්ෂිගේ 'අකීරා' වාර්තා අතරට තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 5කට වඩා වැඩි මුදලක් උපයා ගන්නට සොනක්ෂි සින්හා රඟන "අකීරා" චිත්‍රපටය සමත්ව විය. ඒ අ 06 September 2016
ගුවන් සේවිකාවක් වීමේ සිහින දකින ඉමේෂා දිනෙන් දින අලුත්වන නිරූපණ ක්ෂේත්රයට අලුතින්ම පැමිණි ඇය ඉමේෂා ප්‍රනාන්දුය. නිරූපණයට අවශ්‍ය නාරි දේහයක් සහ පැහැපත්කමින් ය 06 September 2016
පොලිස් පොතෙන් අම්බලන්තොට නගරයට මත් කුඩු බෙදු බව කියන පුද්ගලයකු කුඩු මිලිග්රැම් 1210 ක් සමඟ අත්අඩංගුවට ගත් බව තංල්ල කොට්ඨාස විශේෂ විෂ මත් ද 06 September 2016
තරුවකට තරුවක් හිමිවෙයි 80 දශකයේ ලොව ජනප්‍රිය ගායකයකවූ මාර්ක් ෆ්‍රෙඩී මර්කරිගේ නමින් ඇස්ටරොයිඩයක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි 06 September 2016
මිනිසාට ආදරේ වලහා ඔබ මෙතෙක් හීලෑ වුණු අලින්, සිංහයින්, කොටින්, කිඹුලන්, සර්පයින් දැක ඇති. නමුත් ඔබ බොහෝ දෙනෙකු මිනිසාට ආදරේ කරන වලසෙකු දැක නැතුවා විය හ 06 September 2016
කරීනාගේ බබාට බඩු ගන්න ගිහින් දෙසැම්බරයේ ඉපදීමට නියමිත කරීනා කපූර් හා සායිෆ් අලී ඛාන්ගේ දරුවා වෙනුවෙන් අවශ්‍ය කරන කළමනා මිලදී ගැනීමට පසුගියදා කරීනා කපූර් 06 September 2016
ජනපතිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මානයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරනු ලබන සුවිශේෂි වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක ස 06 September 2016
ෂාරුක් එක්ක නිළියෝ පස් දෙනෙක් ඉදිරියේදී ප්‍රචාරය වීමට නියමිත වෙළෙඳ දැන්වීමක් සඳහා බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් සමගින් එදා මෙදා තුර බොලිවුඩයේ ජ 06 September 2016
දුප්පත් ළමයින්ට උදව් කරන්න මගේ ලොකු හීනයක් මනා රූපකායක් හිමිකම් කියන ඇය, අලෙවි විධායකවරියක ලෙස සේවය කරන්නීය. නිරූපණයට ඇති ඇල්ම නිසාවෙන් ඇය විනෝදාංශයක් ලෙස නිරූපණය සිදුකර 06 September 2016
පනින පැනිලි පැනිලි ගැන වීඩියෝ ගොඩක් දාලා තිබුණත්, මේ පැනිලි සියල්ල තනි පුද්ගලයෙකු විසින් සිදුකළත් ඒ පැනිලි එකකට එකක් වෙනස් වගේම ඒවා නරඹන්නාගේ 06 September 2016
Kandy Bash 2016 Photographers - Avindu Jayakody | Bhagya Dissanayake | Kaveeth Milindha Photos Credits Goes to - LetMeKnow.lk 06 September 2016
රටවල් 18 කට අභියෝගයක් දෙන්න මට හැකිවුණා නිරූපණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිරූපිකාවක ලෙස චමත්කා ලක්මිණි හැඳින්වූවාට වරදක් නැත. ඇය රටවල් 18කට අභියෝගයක් ව 06 September 2016
සීගිරි සිතුවම් සංරක්ෂණයට ජාත්‍යන්තර සහය ජාත්‍යන්තරයේ භාවිතා වන නව රසායනික හා විද්‍යාත්මක ක්‍රම යොදාගනිමින් සීගිරි බිතුසිතුවම් සංරක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර වි 05 September 2016
විගමණික ශ්‍රමිකයන්ගේ අවම වැටුප වැඩි කරයි විගමණික ශ්‍රමිකයන්ගේ අවම වැටුප ලබන ජනවාරි මාසයේ සිට ඇමෙරිකානු ඩොලර් 300 දක්වා (රුපියල් 45,000ක් පමණ දක්වා) ඉහළ නැංවීමට පියවර ගන්නා බ 05 September 2016
සුනාමියට වසර 12යි පෙරහුවරුක් බදාදා කලාපීය සුනාමි පෙරහුරුවක් දිස්ත්‍රික්ක 14 දී සැප්තැම්බර් (7) දින පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇතැයි නියෝ 05 September 2016
චේගිරි පව්වටත් ගල් බෝර මහනුවර චේගිරි කන්දේ ඓතිහාසික ගල් ගුහාවක් ගල් වෙඩි කරුවන්ගේත්, නිධන් හාරන්නන්ගේත් තෝ තැන්නක් වී ඇතැයි පොලිසිය කියයි. ගල් පර්වත එ 05 September 2016
පොලිස් පොතෙන් අම්බලන්තොට රොටවල මාර්ගයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් සිව් හැවිරිදි පිරිමි දරුවකු අද (05) මිය ගොස් ඇතැයි අම්බලන්තොට පොලිසිය කියයි. 05 September 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025