(ඉන්දිකා රාමනායක)
රාගම බැසිල්කා පාරේ දි වෑන් රථයකට වෙඩි තබා එහි තිබු රුපියල් ලක්ෂ 77ක් පැහැරගෙන ගිය සැකකරුවන් පස් දෙනෙකු මුදල් වලින් කොටසක්ද සමඟ පෑලියගොඩ දිසා බුද්ධි ඒකකය අද (3) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් තිදෙනෙකු හමුදා සාමාජිකයින් බවත් සෙසු සැකකරු නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයේ සේවකයෙක් බවද පොලිසිය කියයි.
වත්තල පිහිටි ප්‍රධාන පෙළේ නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයක අයත් මෙම මුදල කඩවත පිහිටි එම ශාඛාවක් වෙත රැගෙන යමින් සිටියදි ඉකුත් 26 දින මෙම කොල්ලය සිදුව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අත්අඩංගුවට ගන්නවා කියලා විරෝධතා එයිද දන්නේ නැහැ.
හැමෝම හොඳ අය නෙමෙයි කියලා දැන්වත් එකාබද්ධේ අයට තේරෙයිද?