Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 අප්‍රේල් මස 01 වන සෙනසුරාදා
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ලෙසින් මෙම නඩුව ගොනු කර ඇතැයි වාර්තා වේ.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් මෙම නඩුව ගොනු කර ඇත.
වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් මේ සම්බන්ධයෙන් වන්දි මුදලක් ගෙවන ලෙසත් ඇය නඩුව ගොනු කරමින් ඉල්ලා ඇතැයි සඳහන්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා මේ වන විට සුදානම් වන අතර ඔහු මේ දිනවල ඇමෙරිකාවේ සිටින බවද ආරංචි මාර්ග පවසයි.
ravi Monday, 08 April 2019 10:03 AM
මේ වගේ පුද්ගලයන් නේද..? අපේ රටේ ජනාධිපතිලා වෙන්න දඟලන්නේ..
Reply : 9116 32669
d.upul Monday, 08 April 2019 10:49 AM
මෙයා විතරක් නොවෙයි. 225න් වැඩි දෙනෙකුටත් විවිධ චෝදනා යටතේ මොකක්හරි නඩුවක්. මේකත් හරියට ලංකාවේ දේශපාලනය කරනවානම් අනිවාර්ය සුදුසුකමක් වගෙයි.
Reply : 409 513
liyanage Monday, 08 April 2019 10:21 PM
බමුණා විසින් පහත පලකරන ලද සියලු කරුණු සලක සලකා බැලීමේදී පෙනී යන්නේ බමුණා අන්ත ජාතිවාදියකු නමුත් ඉතාම මෝඩ බමුණෙකි. බමුණාගේ සිහින නායකයා වන ගෝඨාබය ලංකාවේ ජනදිපති වීමට සියලු ජාතින් ශ්‍රී ලාංකිකයන් හැටියට පිළිගන්න බව මෑතක සිට නිතරම කියවීමට පටන්ගෙන තිබේ. සුළු ජාතින් නොමැතිව ජනාධිපති විමට ගෝටාට නොහැකි බව තේරුම් ගොස් තිබේ. නමුත් බමුණාට දෙමල සහ මුස්ලිම් ජනතාව පෙනෙන්නට බැරිය. ජාතිවාදී අදහස් පළකිරීමෙන් බමුණා නොදැනුවත්වම ගෝටාබය සුලු ජාතින් ගෙන් දුරස් කරමින් සිටි. සුළු ජාතින් සිතන්නේ ගෝටාබය වටා සිටින්නේ මෙවැනි ජාතිවාදීන් බවය. අපට නම් පෙනීයන්නේ බමුණා ගෝටාට ජනාදිපති කරවීම පසෙකලා වෙනත් අරමුණකින් එක්සත් ජාතික පක්ෂයට වක්‍රව උදව් කරන බවකි.
29 50
ලසන්ත Tuesday, 09 April 2019 02:23 AM
දේශප්‍රේමී ඇමෙරිකානු පුරවසියා අන්තිම මොහොත එනකං හිටියනේ පුරවැසිකම අයින් කරගන්න!
35 35
indika Monday, 08 April 2019 11:13 AM
කව්රුහරි කිව්ව ගමන් එ්ක ඇත්ත වෙන්නේ නෑ. මතකද එක පාරක් රනිල්ම කිව්වා ලසන්තව මැරුවේ ෆොන්සේකා කියලා. මේ ළඟදීත් තෙවරප්පෙරුමත් ඒ කතාවම කියලා තිබුණා නේද? ඒවා පිළිගන්න සූදානම් නෑ නේද?
Reply : 3623 2447
ravi Monday, 08 April 2019 12:52 PM
අපි මෙතන.. අදහස් දක්වන්නේ "ඇමෙරිකානු රජයෙන් - ගෝඨාභය රාජපක්ෂට " කරමින් පවතින චෝදනාවක් ගැන නේද.. ෆොන්සේකයි.. තෙවරප්පෙරුමයි ගැන වෙන වෙලාවක කතාකරමු හොඳේ..
791 1984
Sena Tuesday, 09 April 2019 06:01 AM
වෙන මොනවා කිව්වත් හැබැයි ලසන්ත ගැන කියපු එක හරි - එහෙමද ? අනේද කියන්නෙ.. මාරයි..
0 19
Mann Monday, 08 April 2019 11:49 AM
ඔයා කියන්නේ රනිල් කියන මහත්තයා සරත් ෆොන්සේකා කියලා මහත්තයෙකුට ඔය චෝදනාවම කරලා පස්සේ ජනාධිපතිකමට ඉදිරිපත් කළානේ..
Reply : 395 452
Cham Monday, 08 April 2019 12:40 PM
මේකේ ඩිස්ලයික් දානකොට කොහොමද ලයික් 10ක් වැටෙන්නේ?
Reply : 169 901
Mudali Monday, 08 April 2019 02:31 PM
Cham මයාට කියන්නේ.. මමත් නිතර දකින කාරණයක්… ලයික් එකක් දානකොට ලයික් සිය ගණන් වැටෙන වෙලාවලුත් තියෙනවා. මේ නිසා ලයික්, ඩිස්ලයික් ගැන මට නම් කිසිම විශ්වාසයක් නැහැ.
114 261
පිටිගල මිලානෝ Monday, 08 April 2019 10:06 AM
ඇත්තටම දැන් පවුලකට අවශ්‍ය කෙල්ලෝ, කොල්ලෝ නෙවෙයි. මෑත ඉතිහාසය ගත්තම පවුල්වල දූවරු තමයි පවුල වෙනුවෙන් නැගී සිටියේ. හිරුනිකා, චන්දිකා විතරක් නෙවෙයි ලංකාවේ ව්‍යපාරික පවුල් වලත් දැන් පවුලේ දේවල් රැකගෙන ඉස්සරහට යන්නෙ දුවලා. කොල්ලො කුඩු ගහලා ක්ලබ් ගානේ ගිහින් නන්නත්තාර වෙනවා. නැත්නම් පිටරටක නවතිනවා. මට විතරද හිතෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයාට වි ජ මු ලොකුබන්ඩාර, රාජිත සේනාරත්නලාටත් දුවෙක් හිටිය නම් හරි කියලා.
Reply : 476 506
Bamunuarachchi Monday, 08 April 2019 12:38 PM
හලෝ මේ කතා කරන්නේ සිංහල රටේ සිංහලයාගේ අන්තිම තුරුම්පුව ඝෝඨාභය මහතා ගැන ඔහුට බැරිවුනොත් රට කුජීතයි. සිංහලයෝ සිරි ලාංකික වේවි. අපි පාසල් අවධියේදී අපේ ජාතිය සිංහල කියා කීවා.. හැබැයි රනිල් වගේ අය හිටියොත් අපේ මුණුබුරන් ජාතිය ශ්‍රී ලාංකික කියා ලියාවි. ජනගහනය 75% ක් සිංහල ජාතිය සිරි ලාංකික. 10%ක් සිටින හම්බයිනුත් ශ්‍රී ලාංකික... දෙමළාගෙන් ඇසුවොත් ජනගහනය 10% ජාතිය අපි දෙමළ. ඔබලා ශ්‍රී ලාංකික අපිලා දෙමළ. මම 2010 දෙමල ඩයස් පෝරාවට කීවේ අපේ දරුවන්ට බලාගන්න දෙමළෙක් තියනවා කියලා. ඝෝඨාභය මහතාණෙනි, ඔබ නැති වුනොත් රනිල් සිංහලයෙක් කටුගෙයි තියාවි.... අනාගත දෙමළුන්ට සිරි ලාංකිකයින්ට බලාගන්න. නිස්සංකගේ මුනුබුරාළ කටුගෙට ගියාම අසාවි අර මොකාද සීයේ? ඒකා ලංකාවේ මුල් පදිංචිකාර සිංහලයෝ. එතකොට අපි කව්ද?
Reply : 7303 2500
athura Monday, 08 April 2019 02:01 PM
ඇමරිකන් සිංහල... බමුණගේ අන්ලයික් එකකට ලයික් පහක් වැඩිපුර...
224 415
කමලා Monday, 08 April 2019 02:24 PM
අන්තිම තුරුම්පුව ලංකාවේ පුරවැසිභාවය හොඳ මදි හින්දා නේද රට අතෑරලා දාලා ගියේ. 2015 ඡන්දෙට පස්සෙ කියව කියව හිටිය මිසක් නාගානන්ද මහත්තය වගේ පොලවට බැහැල කරපු එකම වැඩක්වත් මතක් වෙන්නේ නෑ. ඔච්චර වැඩකාරයාට බැසිල් මහත්තය නැතුව තනියම ගොඩ දාගන්න අමාරු ඇයි?
13 2
සමන්ත Monday, 08 April 2019 02:42 PM
මේ ගල්බමුනෝ, ඔයාගේ ඔලුවේ අමාරුවක් තියෙනවා නම් ගිහින් බෙහෙතක්, හේතක් කරගන්න. රටේ අනිත් මිනිස්සුන්ට හොඳ, නරක තේරුම් ගන්න බැරි තරමට තවම ඔලුවේ අමාරුවක් හැදිලා නෑ.
445 728
sirimal Monday, 08 April 2019 03:12 PM
බමුණුආරච්චි මහත්තයා ටයිම්ස් පත්තරේ එහෙම බලන්නේ නැද්ද? අන්න අද එ්කේ පලවෙලා තියෙනවා ගෝඨාභයට විරුද්ධව කැනේඩියන් ජාතිකයෙකුත් තව නඩුවක් දාලා කියලා. ඒ මනුස්සයා ලංකාවේ හිටපු කාලේ ත්‍රස්ත විමර්ශනයෙන් අත්අඩංගුවට අරගෙන හොඳටම තැලුවා කියලා තමයි නඩුව දාල තියෙනවා කියන්නේ. මහින්ද මහත්තයත් අද නළලේ පොට්ටුවක් එහෙම දාගෙන සේරටම ඇහෙන්න කියනවා දැක්කේ නැද්ද "ගෝඨාභය ගැන තවම හරි තීරණයක් අරගෙන නැහැ. පිටරටක පුරවැසි භාවය තියෙනවා නම් ලංකාවේ ඡන්දෙ ඉල්ලන එක සුම්මා" නේද හලෝ?
234 7608
Bamunuarachchi Monday, 08 April 2019 04:22 PM
මොන මගුලක්ද හලෝ කතා කරන්නේ? ඝෝටාභයට ලෝකෙම නඩු දැම්මත් අපිට කමක් නැත. ඝෝටාභයට නඩු දැම්ම කියා සතුටුවෙන්නේ සිංහලයෙක් වශයෙන් ජීවත් වන්නෙක් නොව නමින් පමණක් සිංහල වන පාදඩ සිංහලයින්ය. මොවුන්ට දෙමල ඩයස්පෝරාව මචන්ලාය.. ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියා යුද්ධය කාලේ ඇඳන් යට හිටපු අය වීරයින්ය. දෙමළා ප්‍රසිද්ධියේම රාජපක්ෂලාට බලයට එන්න දෙන්නේ නැහැ කියන්නේ රාජපක්ෂලාගෙන් දෙමළුන්ට කිසිදිනක ෆෙඩරල් නොලැබෙන නිසා ඔවුන්ගේ ජනගහනය අඩුකළ නිසායි. රනිල්ගේ ටොයිලට් එක පිසදමමින් පස්සෙන් යන්නේ ඝෝඨාභය පරාද කළොත් දෙමළුන්ට ෆෙඩරල් ලැබෙන නිසාය. මේක නොතේරෙන සිංහලයා පාදඩ සිංහලයෙක් නොවෙයිද?
7831 1737
Bamunuarachchi Monday, 08 April 2019 04:30 PM
නිසාර් සිංහලයෝ ඉතිහාසයේ කවදාද බය වුනේ කියන්න බලන්න. සිංහලයෙක් දෙමළ ජාතියට තිබෙන අනුකම්පාව මුස්ලිම් ජාතියට නැතිබව හිතාගන්න. අපිට දෙමළුන් සමග ජීවත් වෙන්න පුළුවන් ඒ සංස්කෘතිය බොහෝදුරට ගැලපෙන නිසා.. නමුත් ඉස්ලාම් සංස්කෘතිය උචිත නැත.
7139 270
Bamunuarachchi Monday, 08 April 2019 04:43 PM
සිරිමල් කියන්නේ නමින් පමණක් සිංහල කෙනෙක්ද? ඇයි ඔබ සිංහල නම් කොහෙවත් ඉන්න දෙමළුන්ටයි හම්බයින්ටයි කත් අදින්නේ නැතිව සිංහලයෙකු වෙනුවෙන් කතා කරනවා. රාජපක්ෂලා නොසිටින්න තාමත් මාවිල් ආරු සොරොව්ව වහලා. එ්ක ඇරගන්න රනිල් උතුර දෙමළුන්ට දෙන්න ලැහැස්ති වුණා කියලා සමහරක් සිංහලයෝ දන්නේ නැහැ. රනිල්ගේ ටොයිලට් එක පිහදාන අය කියන්නකෝ රනිල් කියන හාදයා දෙමල ත්‍රස්තවාදය නැතිකරන්න මොනවද කලේ කියලා. රනිල් විතරක් නොවෙයි ප්‍රේමදාස, චන්ද්‍රිකා මොනවද කලේ කියලා...
7241 210
sirimal Monday, 08 April 2019 05:29 PM
බමුණුආරච්චි මහත්තයට හරි හපන් තර්කයක් ඉදිරිපත් කරන්න දැනුමක් හෝ සාක්කියක් නැති නිසා නිකන්ම නිකන් පුහු වචන ගොන්නක් එකලස් කරගෙන අදහස් දක්වන බවයි පෙනෙන්න තියෙන්නේ. එයත් එකයි එයා අදහන රාජපක්ෂලත් එකයි. උදේට මිගෙල් රාත්‍රියට දනියෙල්.
27 43
Chanak Los angeles Monday, 08 April 2019 10:02 PM
කතාව ඇත්ත ලෝකෙම නඩු දැම්මත් ඔයාට මොකද ඒවාට විඳවන්නේ එයානේ නැද්ද ?
0 9
Bangomunu. Tuesday, 09 April 2019 12:34 AM
ගෝඨාභයට වඩා රට දැයට වටිනා ශ්‍රේෂ්ඨ පත්‍ර කලාවේදියෙකු අමු අමුවේ මරා දැමූ මිනීමරු මැරයන්ට එරෙහිව නොබියව හඬ නගනා මේ දිරිය වීර දියණියට ප්‍රසංසා වේවා !!! එවන් උදාර පියෙකු මරා දැමූ සාහසික මැරයන්ටත්,එවුන්ට අණ හා අනුබලදුන් පාපතරයන්ටත් සැමවිටම සාපවෙවා !!!
356 317
Chanak Los angeles Tuesday, 09 April 2019 01:48 AM
හොරුන්ට මිනී මරුවන්ට ලංකාවේ නීතියට මුවා වුනාට ජනතාව මුලා කලාට ඒ සෙල්ලම් මෙහෙට හරියන්නේ නැති බව ඔවුනුත් ඔවුනට කඩේ යන එවුන්ත් දැනගත යුතුයි .
41 123
sirimal Tuesday, 09 April 2019 09:36 AM
බමුණුආරච්චි මහත්තය භාවිතා කරන භාෂාවෙන්ම පෙනියනවා උන්නැහේගේ ඇති ප්‍රඥා මහිමයේ තරම. එතුමා කියන කිසිම දෙයක හරි හමන් තර්කානුකුල බවක් පෙනෙන්නේ නැහැ. ඒවාත් හරියටම ඒ මහත්තයා දොහොත්මුදුන් දීගෙන වන්දනා මාන කරන මහත්තුරුන්ගේ කතා වගේම තමයි. කිසි වෙනසක් නැහැ. උදේට මිගෙල් රාත්‍රියට දැනියෙල්. "සිංහල" කියන එක වෙනුවය "ශ්‍රීලාංකික" කියන වචනය ආදේශ වෙන්න පටන් ගත්තේ මහත්තයෝ
259 107
witarakkka pajarakksha rohu Monday, 08 April 2019 10:22 AM
කොහෙන් ගියත් නඩු ! ලංකාවේ ජනාධිපති වෙන්න හදන්නේ මේවගේ අයෙක් කියල හිතෙන කොටත් ලැජ්ජයි !
Reply : 898 1383
Nissanka Monday, 08 April 2019 10:38 AM
වහල්ලුන්ට ජනාධිපතිවරනෙට ඉදිරිපත් කරන්න වෙන ස්වාමියෙක් හොයාගන්න වෙයි වගේ.
Reply : 1175 2026
nimal Monday, 08 April 2019 10:42 AM
ඔන් ටයිම්.
Reply : 27 51
sena Monday, 08 April 2019 10:51 AM
අව්ලක් නැහැ - ඔය නඩුව අහන්න පටන් ගන්නකොට එතුමා ඇමරිකානු පුර වැසි භාවයත් ඉවත් කරගෙන අපේ රටේ ජනාධිපති වෙලා ඉවරයි
Reply : 1470 1416
ravi Monday, 08 April 2019 11:11 AM
මිනීමැරුම් චෝදනාවක් තියන කෙනෙකුට.. තියන පුරවැසිභාවය දාලා දුවන්නත් බැහැ... අලුත් පුරවැසිභාවයක් ලබාගන්නත් බැහැ...
Reply : 230 515
ravi Monday, 08 April 2019 01:05 PM
ගෝඨාභය, තාම ඇමෙරිකානු පුරවැසියෙක්.. මේ නඩුව මෙයාට විරුද්ධව ගොනුකරලා තියෙන්නෙත් ඇමෙරිකාවේ.. ඒ නිසා මේකෙන් ගැලවෙන්න. ඒ තරම් පහසු වෙන එකක් නැහැ.
122 251
HR Monday, 08 April 2019 01:43 PM
මේ කරන්න හදන්නේ වක්‍රාකාරයෙන් ගෝඨාභයව ජනාධිපති අපේක්ෂක විදියට ගේන්න බැරි වෙන විදියේ වැඩක්.. පුදුම බයක්නේ මෙයාලට තියෙන්නේ... ඒ මනුස්සය එනවා කිව්වා විතරයි..
227 991
chathuri Monday, 08 April 2019 11:26 AM
ගෝඨා ඇතුළු කට්ටිය හිතන් ඉන්නේ ජනාධිපති වෙයි කියලා , මහින්දව විදුලි පුටුවේ තියන්න ගිහින් නුලෙන් බේරුනා.
Reply : 60 2
Nuwan Monday, 08 April 2019 11:26 AM
සේන මහතානනි එහෙම වෙන්නේ ලංකාවේ , පරම්පරා 7ක් ඉඩම් නඩු අහන්නේ , ඇමරිකාවේ පට ගාල ඕක අහයි , සාධාරණ තින්දුවකුත් දෙයි
Reply : 0 6
ranjith Monday, 08 April 2019 11:36 AM
ප්‍රසිද්දියේ මහා මග ගාතනය කරලත් අද වෙනකම් මේ සම්බන්දයෙන් වරද කරුවෝ හොයල දඩුවම් දීලා නැහැනේ
Reply : 0 3
Sunil milano Monday, 08 April 2019 12:08 PM
ලංකාවේ ජනතාව ගැනනම් මට හරිම පුදුමයි. මොන බොරුව කිව්වත් ඉස්මුදුනෙන්ම පිළිඅරගෙන හරියට ඇහින් දැක්කා වගේ දොස් කියනවා. ඇයි මතක නැද්ද ආණ්ඩුවේ ලොක්කෙක් කිව්වා ඕක කළේ අහවලා කියලා. ඒක හැන්සාඩ් එකෙත් තියෙනවා. කරුණාකරලා කියපු ගමන් විශ්වාස කරලා කාටවත්ම දොස්නගන්න එපා. පව් සිද්ධ වෙනවා.
Reply : 9 480
සමන්ත Monday, 08 April 2019 02:47 PM
මේ ඔහෙට ගෝඨා ගැන හිතේ අමාරුවක් තිබුණට, ලසන්තගේ දුවට එයාගේ මරපු තාත්තා ගැන එයිට වඩා හිතේ අමාරුවක් තියෙනවා ඇති. එතකොට මේ කියන්නේ දුව මිනිස්සු කියන කතා අනුව තීරණ අරන් ඇමෙරිකාවේදී ගෝඨාට නඩු දැම්මා කියලද? හිතන් ඉන්නේ ඒ ළමයිනුත් ඔහෙලා වගේ ගොන්නු කියලද? එයාල හරි වැරැද්ද හොඳට දන්නවා. කළ යුතු දේත් , හොඳින් තේරෙනවා.
Reply : 258 554
Chanak Los angeles Tuesday, 09 April 2019 05:19 AM
ඔන්න දැන් පුළුවන් කම ඇවිල්ලා තිබෙන්නේ ලසන්ත මැරුවේ කව්ද කියලා හෙළිකරලා නඩුවත් දිනලා පුරවැසිකමත් අයින් කරගෙන ජනපතිකමට ඉල්ලන්න නේද බමු ..
0 134
Bamunuarachchi Monday, 08 April 2019 12:12 PM
සත 5 කට ගණන් ගන්න එපා. ඔබතුමාට ලංකාවේ ඉන්න ගොයියෝ ටික විතරක් නොවෙයි, ඇමරිකාවත් බයවෙලා වගෙයි. ලසන්තා මොකෙක්ද අපිට? එහෙනම් පොලිස් නිලධාරීන් 800ක් මරණෙට පාවාදීපු එකා වලෙන් ගොඩගෙන නඩු දාන්න එපායැ. 1989දී කොල්ලෝ 65000කට වදදී මරපු එවුන්ටත් නඩු දාන්න එපායැ... මොවුන් මේ බහුබූත දොඩවනවා බයට...
Reply : 1173 1192
kap Monday, 08 April 2019 12:49 PM
තමුන්ගේ දරුවෙක්ගෙන් අහන්න. තමන්ටත් පාරෙ වෙඩි වැදිලා මැරෙන්න වුණානම්, කොච්චර දුක හිතෙනවද කියලා. තමුන් බෞද්ධයෙක් වුනේ වැරැද්දකින් වෙන්න පුළුවන්. ආගමටත්, නිගරු කරනවා. පක්ෂයකට පශ්චාත් බාගෙ දික් කරන කෙනෙක්. ලැජ්ජයි තමුන් ගැන...
Reply : 249 740
Bamunuarachchi Monday, 08 April 2019 11:35 PM
හලෝ පළමුව ඉදිරියට එන්නේ රට, දෙවනුව එන්නේ ජාතිය තුන්වෙනුව එන්නේ ආගම. අපි කතාකරන්නේ රට ජාතිය ආගම කියලා මිසක් ආගම ජාතිය රට කියලා නොවෙයි. එමනිසා ආගම ඉස්සරහට දාගෙන කතාව පටන් ගන්න එපා. ඕවා ගොන් තර්ක.
216 216
සමන්ත Monday, 08 April 2019 02:53 PM
මේ පුද්ගලයා අසිහියෙන් දොඩවන බව පෙනේ... මොහුට විරුද්ධව පැමිණිලි රාශියක් ද ඇත. මියගිය ලසන්තටද අපහාස කරයි. මියගිය 65000 ගැන මොනවා දන්නවාද? පොලිස් නිලධාරින් 800ක් මැරූ අයට පක්ෂයේ උප සභාපතිකම් දුන්නේද ඔවුන්මය...
Reply : 230 373
Tikiri Monday, 08 April 2019 03:22 PM
බමුණු හිතාගෙන ඉන්නේ ගෝඨා අමරණීයයි කියලද? ඔහු මරුණු දවසට කවුද ඔයා බේරාගන්නේ? 2118දී ඔයාගේ කට්ටිය 3ට වැටෙනවා..
Reply : 156 260
Bamunuarachchi Tuesday, 09 April 2019 12:54 AM
ලෝකේ කිසිවෙක් අමරණීය නැත නමුත් ඝෝඨාභය රාජපක්ෂ කියන නම අමරණීයය.
385 384
Chanak Los angeles Monday, 08 April 2019 09:57 PM
මේ ඇමරිකාවයි එහෙම නැතිව මාව අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි වාරණ ගන්න පුළුවන් ලංකාව නොවෙයි
Reply : 0 2
චමින්ද Tuesday, 09 April 2019 01:02 AM
බමුණානෙණි 1989 කාලයේ විතරද තරුණයන් මැරුණේ. නැහැ 1971දී ලක්ෂයකට අධිකව මැරුවා ඇයි ඒගැන කථා නැත්තේ.2. ගෝඨාභය ගැන බයවෙන්න එපා නඩුවෙන් ඔහු වැරදිකරු වුනොත් පුරවැසිකම ඉවත්කර ඇමරිකාවෙන් පිටුවහල් කරාවි. එතකොට .ජනපති කරමුනේද
Reply : 54 46
Mudali Monday, 08 April 2019 12:32 PM
එහේ හිටියත් නඩු... මෙහෙ හිටියත් නඩු… එහෙ හිටියත් මෙහෙ හිටියත්.. යන යන තැන නඩු…
Reply : 5 151
Bamunuarachchi Tuesday, 09 April 2019 12:56 AM
අහන්න ඕනෙද ඔබලා වැනි මිනිස්සු ඉන්න රටක එහෙම වෙනවා.
Reply : 120 14
රසික Monday, 08 April 2019 01:15 PM
නඩු දැමීම සඳහා වසර 10ක් බලාගෙන සිටියේ අැයි?
Reply : 18 264
chathuri Monday, 08 April 2019 01:26 PM
රටේ කෙනෙක් මැරුවම දස වදදිලා... ඒ වෙනුවෙන් මිනීමරුවට කතාකරන්න ඕනෑ තරම් කට්ටිය ඉන්නවා. මේවගේ මෝඩයෝ ඉන්නකොට වෙනත් රටවල පුරවැසි භාවය තියාගෙන. මව් රටට ඇවිත් අසරණ. බුද්ධිමත් මිනිස්සු මරල යන්න බැහැ... ලෝකේ එහෙම නීතියක් නැහැ. ලංකාවේ තිබුණට... එ්කනේ මේ වගේ මැරවරයෝ බය නැතිව නැවත බලයට එන්නේ... දැන් ගෝඨාගේ සේරම දේවල් එළිවෙනවා. එකක් ඇමතිකම් දැරුවා. මුදල් හම්බ කෙරුවා. මේ දේවල් කරලා ඇමරිකාවට බදුමුදල් අඩුවෙන් ගෙවලා තිබුණොත් වරද වල් දෙකයි. දැනටත් ඉන්නවා හිරේ අපේ රටේ කෙනෙක් බදු අඩුවෙන් ගෙවලා වත්කම් හංගලා... ජනාධිපති පුටුව කෙසේ වෙතත් විදුලි පුටුව ෂුවර්... ඇමරිකාවේ නඩු අහන්නේ මුදලට බලයට නොවේ. නීතියට දුප්පතාට. විශේෂ සැලකිලි අසාධාරණයක් වුණොත්, දෙවි කෙනෙක් ඉන්නවා. එ්කනේ මෙහෙම වුනේ..., අයියලා මල්ලිලා හරි ආදරෙයි ජනතාවට... මෝඩයෝ ටිකක් ඉන්නවා මුන්ට කඩේ යන.. ඒ අය බලාගන්න සත්‍ය විදියට නඩු කතාකර දඬුවම් දෙන හැටි... පොල් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ.
Reply : 117 1011
Ramitha Tuesday, 09 April 2019 04:32 AM
ගෝඨාභය මිනි මරනව දැක්කද? සක්ෂි තියෙනවනම් ලන්කවේ උසවීයේ නඩු දාන්නකෝ. එතකොට අපිට යූඑස්ඒ වල නඩුව අහනකන් බලගෙන ඉන්න උවමන නැනේ.
Reply : 160 340
Chanak Los angeles Tuesday, 09 April 2019 05:41 AM
මොකද මේ කලබල වෙලා ? ටිකක් ඉවසන්න . ඕනනම් ගිහින් භාරයක් වෙන්න .
244 130
Neelaka Monday, 08 April 2019 01:47 PM
යම්කිසි කෙනෙකුට ඇමෙරිකාවේදී නඩු දාලා දඬුවම් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ පුද්ගලයා ඇමෙරිකානු ආණ්ඩුවට හෝ රහස් ඔත්තු සේවයට විරුද්ධව කුමන්ත්‍රණ කරලා තියෙන්න ඕනෑ. නැත්නං ඇමෙරිකන් පුරවැසියෙක්ව ඝාතනය කරලා තියෙන්න ඕනෑ. නැත්නං ජාත්‍යන්තර වරෙන්තුවක් තියෙන්න ඕනි. දුකයි...
Reply : 6 458
chathuri Monday, 08 April 2019 03:27 PM
මොන මෝඩකතාද මේ පුරවැසි බාවය තිබුණත්.. නැතත් ඇමරිකාවේ රට ඇතුලේ ඉඳන් මරලා ගිහින්. නැවත රට ඇතුළට එන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ අපරාදය ඇමරිකාවේ අධිකරණයට දැනුම් දී නැති නිසා... මෙහෙ ඉන්නවා. වීසා නැතිව ඉඳලා මිනීමරලා රටින් පිටවෙනවා. නමුත් පැය 24ක් යන්න කලින් කුදලාගෙන ඇවිත් නඩු... අහලා දඩුවම් දීලා, හිරේ ඉන්නා කාලය... අවසන් වූ පසු පුරවැසි භාවය තියෙන විදේශිකයෙක් නම්... පුරවැසි භාවය අහෝසි කර රටින් පිට කරනවා. දේපල රාජ සන්තකයි. ලංකාවේ තරුණ ළමයෙක් දෙමව්පියෝ කියන දේ අහන්නේ නැතිව අඩු වයසින්. වාහනය පදවා පාසල් දරුවන් දෙදෙනෙකු අනතුරින් මියගියා... තරුණයා හිරේ ඉඳලා කාලය ඉවර වූ පසු පුරවැසිකම අහෝසිකර ලංකාවට එව්වා. පුවත්පත් වලින් දැනුම ලබාගන්න. බොරුදේවල් නොකියන්න, අපේ රටේ අපි අහලා තියෙන්නෙම බලය තියෙන කිසි කෙනෙක් කොපමණ මිනීමැරුවත්, හොරකම්. කෙරුවත් හොරු එළියේ... ඒ විදියට තමයි මේවගේ මිනීමරුවන්ට සලකන්නේ....
Reply : 544 455
Neelaka Tuesday, 09 April 2019 04:50 AM
පාසල් ළමුන්ගේ අනතුර සිද්ධ වෙන්න ඇත්තේ ලංකාවේ වෙන්න ඇති නේද. ළමයි දෙන්නා ලංකාවේ පුරවැසියො වෙන්න ඇති නේද? ඇමෙරිකාව කියන්නෙත් හරි සාධාරණ රටක්නේ. උන්ටත් වෙන වැඩක් නැත්නං ඔය නඩුව අහල කීයක් හරි හොයාගන්න කියන්න. ගෝඨාභය මහත්තය කියන්නේ ඔහොම සිගිති ආතල් දීල හිරකරන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. චතුරි, ඔයාගේ දැනුම ගැන හරිම සතුටුයි. සතුටින් ඉන්න හොදෙයි.
199 392
Chanak Los angeles Tuesday, 09 April 2019 01:32 AM
පුරවැසිකම ලබා ගන්නකොට දිව්රා පොරොන්දු වෙනවා රටට විරුද්ධව නොකළ යුත්තේ මොනවාද කියා .. එය කෙටි වාක්‍යක් වුවත් පුරවැසි භාවය ලබන පුද්ගලයා පිළිපැදිය යුතු දේවල් ඒ වෙනුවෙන් සකසා තිබෙන සම්පුර්ණ නීති මාලාව කරුණාකර හොයාගෙන බලන්න .
Reply : 161 10
Neelaka Tuesday, 09 April 2019 08:45 AM
දැන් එතකොට ගෝඨාභය මහත්තය ඇමෙරිකාවට විරුද්දව මොකද්ද කරලා තියෙන වැරැද්ද. එකත් කියලම හිටියනං. තේරුමක් නැ.
3 62
Bamunuarachchi Tuesday, 09 April 2019 10:00 AM
ඩ්‍රයිවර්ලට කියන්නේ ඇක්සිඩන් කරගන්න එපා කියලා. බලාගෙන ඇක්සිඩන්ට් කරගෙන පනින්න එපා කනින් අල්ලලා බාර දෙන්නේ.
123 156
සේන Monday, 08 April 2019 01:55 PM
ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න කරන තවත් උත්සාහයක්... මිනිස්සු දැනගන්න ඕනෑ ලසන්ත කියන පුද්ගලයා කවුද කියලා. එවැනි අය ගැන විස්තර ඈත කාලේ පත්තරවල තිබුණා. දැන් ඉන්න එවුන් ඒවා දන්නේ නෑ...
Reply : 312 591
Chanak Los angeles Tuesday, 09 April 2019 01:17 AM
ලසන්ත කව්රු වුනත් මනුස්සයෙක් ඔහු මොන වරදක් කර තිබුනත් සතුන් ඝාතනය කරන යකඩ බටයකින් ඔලුවට ඇනලා ඔහොම තිරිසන් ආකාරයට මහමග ඝාතනය කරන්න කාටවත් ලයිසන් දීලා නැහැ . මගේ කෙනෙකුට වුනානම් මමත් මිනී මරුවාට ලේසියෙන් ගැලවිලා ඉන්න දෙන්නේ නැහැ .සාක්ෂි එමට තිබියදීත් මිනී මරුවන්ට නිදැල්ලේ ඉන්න ලංකාවේ නීතිය ඉඩ දුන්නා කල් දම දමා යට ගහන්න බැලුවා . තමන්ගේ පියාට තම රටෙන් නීතිය ඉෂ්ට නොවුනානම් නීතිය ඉෂ්ට වෙන තැනකින් එය ඉෂ්ට කර ගැනීමේ තිබෙන වරද මොකක්ද ?
Reply : 55 7
Blackhawk Monday, 08 April 2019 02:02 PM
නොදැනුවත්කමට අහන්නේ..., එහෙම නඩුවක් තියෙද්දී ඔහුට පුරවැසිභාවය ඉවත්කර ගත හැකිද?
Reply : 0 33
Bamunuarachchi Monday, 08 April 2019 05:31 PM
මමත් නොදැනුවත් කමටයි අහන්නේ ඝෝටාභය මහතාව ඇහැටවත් දැකලා නැති මිනිස්සු ඝෝටාභය මහතාට මෙතරම් භය මොකක්ද?
Reply : 37 28
Bamunuarachchi Thursday, 11 April 2019 05:07 PM
අනුන්ගේ කතා අහලා බයවෙලා තිබෙන්නේ. මෙහෙව් යටත් ශිල්ප සැදේ. අනේද කියන්නේ. එහෙමනම් ඝෝඨාභය මහතාගේ හොඳ අහලා ඇස්දෙකෙන් දැක්ක මිනිස්සු කියන දේ පිළිගන්නේ නැත්තේ ඇයි? ඕකට සිංහලෙන් කියන්නේ හුඹස් බිය කියලා. තේරුම දන්නවාද?
1 0
Amila Monday, 08 April 2019 02:03 PM
දැන් ඉතින් ඇමරිකන් පුරවැසියාට පුරවැසිභාවය අයින් කරගන්න ඉස්සෙල්ලා මේ නඩු ඉවර කරගන්න වෙයි. මෙහේ වගේ අනේ මගේ නඩු අහන්න එපා මාව අත්අඩංගුවට ගන්න එපෝ කියලා නන් කියන්න බැරිවෙයි. හැබැයි ඇමරිකානු පුරවැසිකම මොනවා කරත් අයින් කරගන්න ලොකු කාලයක් යනවා කොහොමත්...
Reply : 338 250
Saman Monday, 08 April 2019 02:44 PM
"මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය"... පුරවැසිකම ඉවත් කරගන්න නෙවෙයි මෑන් මෙහාට ආවේ හදිස්සියෙන්ම, හොඳම යාළුවෙක්ගේ දුවගේ මඟුල් ගෙදරට...
Reply : 1 46
sirimal Monday, 08 April 2019 02:48 PM
ගිය ඉරිදා කැලිෆෝනියාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දෙකක්ම ගොනුකර ඇති බවයි අද ටයිම්ස් පුවත්පතේ දක්වා ඇත්තේ. ඉන් එක නඩුවක් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය ගොනුකළ එකයි. අනෙත් නඩුව ගොනු කර ඇත්තේ කැනේඩියානු ජාතිකයෙකුවන රෝයි සමතනාම් නැමැත්තා වෙනුවෙන් " ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය " නම් වූ සංවිධානයක් මඟිනුයි. කැලිෆෝර්නියාවේ මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ ගොනු කර ඇති එම නඩුවෙන් රෝයි සමතනාම් 2007 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා හමුදාවේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බවත් එහිදී ඔහුට ශාරීරික හා මානසික වදහිංසා පමුණුවන ලද බවත් ත්‍රස්ත විමර්ශන අංශය කටයුතු කලේ සෘජුවම රාජපක්ෂ මහතා යටතේ බැවින් එම සාපරාධී කටයුතු සඳහා ඔහු වගකිවයුතු බවත් චෝදනා කර ඇත. සමතනාම් කියා ඇත්තේ, 2010 අගෝස්තුවේ දී මුදා හැරීමට පෙර බොරු පාපොච්චාරණයකට අත්සන් තැබීමටත්, දඩ මුදලක් ගෙවන ලෙසත්, තමාට බල කල බවයි. මේ සම්බන්ධයෙන් 2016දී තමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ පැවරූ නඩුවක් දිනා ගත් බවත්, එහිදී තමාට ලබාදීමට නියම වූ වන්දි මුදල් මේ දක්වා නොලැබුණු බවත් ඔහු තව දුරටත් චෝදනා කර ඇත.
Reply : 12 534
Susil Monday, 08 April 2019 02:50 PM
ඔක්තෝබර් විප්ලවය කාලේ ඕවයින් බේරෙන්න තමයි.. බැසිල් නම් ආපහු යන එකක් නැහැ.
Reply : 0 246
Sena Monday, 08 April 2019 02:53 PM
හොඳ වෙලාවට ලසන්තගේ දුව නඩුව දැම්මේ... දෙමළ කෙනෙක් දැම්මා නම් මේ පිටුව සහ ෆේස් බුක් කොහොම තියෙයිද?
Reply : 86 42
athura Wednesday, 10 April 2019 04:27 AM
ඔවු බමුණට කිසිම වෙනසක් පේන්න විදිහක් නැහැ තමයි. මොකද පවුලටම වහල් කම් කරන එකනෙ කරන්නේ.
13 8
Sinil milan Monday, 08 April 2019 03:16 PM
මේ චතුරි කියන්නේ එහෙම්පිටින්ම මෝඩ කෙනෙක්... කතා කරන්න ඉගෙන ගන්න. වැස්සකටවත් පාසලකට ගිහින් නැහැ. තණකොළ ටිකක් දීලා හරි හදාගන්නයි වෙන්නේ..
Reply : 543 539
Aris Monday, 08 April 2019 04:25 PM
නඩු පවරන්න ඇයි මෙපමණ කලක් හිටියේ...? හොඳින්ම පැහැදිලියි ඔවුන්ගේ බලාපොරොත්තුව. මම හිතන්නේ නැහැ ඔය නඩුව ඇමෙරිකන් අධිකරණයේ විභාග කරයි කියලා. අදාල රටටම යන්න කිව්වොත් මේ සිංහල විරෝධීන් මොනවද කරන්නේ?
Reply : 201 259
Kumar Monday, 08 April 2019 06:23 PM
මේ රටේ නඩු ලංකාවේ වගේ යහළුකමට අහක දන්නෙ නැහැ. මේ රටේ නඩු තීන්දුව දෙන්නෙත් ජුරිසභාව බව කියන්න ඕනෙ. මේ තැනැත්තිය තමාගේ පියාට සිදු වුන දේ කියු විට තීන්දුව ගොටාභයට විරුද්ධව යනවා.
Reply : 0 2
Chanak Los angeles Monday, 08 April 2019 09:51 PM
මෝඩ කතා නොකියනු මැනවි. ඔහු මෙහෙ පුරවැසියෙක්. ඇමරිකානු පුරවැසිකමක් ඇති පුද්ගලයෙකු ලෝකයේ කොහේ ගිහින් වරදක් කලත් ඔහුට වග කියන්නේ එක්සත් ජනපද රජයයි. එහෙම නැතුව නීතිවේදීන් මොහුගේ අතට සිතාසිය දෙන්නේ නැහැ ,
Reply : 9 2
Sena Monday, 08 April 2019 10:31 PM
මොහු අයිති අමෙරිකාවටයි.. මොහු තවමත් ඇමෙරිකානු පුරවැසියෙක්.
Reply : 0 1
Bamunuarachchi Tuesday, 09 April 2019 09:54 AM
අපි උන්ව පුන්ම්බලා උඩ අරිනවා. ඊට පස්සේ ඉඳි කට්ටෙන් අනිනවා.
Reply : 37 110
athura Wednesday, 10 April 2019 04:29 AM
ඔය තියෙන්නේ දාල. වහල්ලු යන්නෙත් වහල් හිමියො යන මගම තමයි.
21 6
Sanath Monday, 08 April 2019 07:30 PM
මට ඇත්තටම සිංහලයා ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. සිංහලයා සිංහලයට නැහැ.
Reply : 1 12
Saman Monday, 08 April 2019 10:33 PM
පව් ඇමෙරිකාවට මොනතරම් බොරු කියන්න ඇතිද ඔය පුරවැසිකම ගන්න.
Reply : 14 15
Saman Monday, 08 April 2019 10:38 PM
රනිල් ඕකටත් අතදායි... මහින්දවයි, විමල්වයි ආරක්ෂා කලා වගේම, ඊට පස්සේ ඔක්තෝබර් විප්ලවයටත් වඩා වැඩියෙන් ඉල්ලන් කයි..
Reply : 0 2
Chanak Los angeles Monday, 08 April 2019 10:38 PM
කව්ද කියන්නේ ඔහු අාවේ පුරවැසිකම අයින් කරගන්න කියා. ගෝඨාභය සිය පවුල පිටින් හා ඊයේ පෙරේදා කෝටිපති වූ දිලිත් පව්ල සමග කැලිෆෝනියාවට ආවේ ඔහුගේ ව්‍යාපාරික සගයෙකුගේ විවාහ උත්සවයට සහභාගී වීමටය. ඉරිදා දහවල් ගෝඨාගේ තවත් ගජයෙකු වන මල්රාජ් නමැත්තා සංවිධානය කළ ‘අනාගත ජනාධිපති හමුවන්න’ නම් මුදල් එකතු කිරීමේ වැඩ සටහනකට සහභාගි වූ ගෝඨාභය ඇමරිකාවේ ප්‍රකට ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයේ කැලිෆෝනියාවේ පිහිටි වෙළඳ සංකීර්ණයකට ගිය විට ඔහු පසුපස ලුහුබැඳ ඇති අධිකරණ නිලධාරීහු ඉහත කී සිතාසිය වෙළඳ සංකීර්ණය තුලදී ඔහුගේ අතටම බාර දී බාර ගත් බවට අත්සනක් ද ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී ඔහුට රටෙන් පිටව යාමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවෙතැයි මෙහෙ විශ්ලේශකයන් පවසනවා. පව් නේද?
Reply : 103 1
gayan Monday, 08 April 2019 11:37 PM
නඩුව ඉවර වෙනකල් පුරවැසි භාවය අයින් කරන්න නොහැක.
Reply : 1 36
Bamunuarachchi Tuesday, 09 April 2019 12:05 AM
තමන්ගේ දරුවා උනත් ඉදිරියේදී රට ජාතිය පාවා දෙන්න සුදානම් උනොත් ඔය ඉරණම අත්කර ගන්නේය.
Reply : 115 1
gamaya Tuesday, 09 April 2019 12:26 AM
ගෝඨා එනතුරු බලා සිටින ජනතාවට අපගේ හදපිරි මෙව්ව එක...
Reply : 120 271
ලුම්බිණි Tuesday, 09 April 2019 12:35 AM
වැරද්දක් කලොත් දඬුවම් ලැබිය යුතුයි. වැරැද්ද කලාද නැද්ද කියල තීරණය කරන්නේ අධිකරණයයි. මේ හැමෝම දොඩවන්නේ නැතුව බලාගෙන ඉන්න.
Reply : 0 3
Saman Tuesday, 09 April 2019 02:10 AM
ලසන්තගෙ මරණයට පස්සෙ මාධ්‍යකින් ඒගැන ඇහුවම ගොට්ලර් ඇහුවෙ " හූ ඉස් ලසන්ත ? " කියල. දැන් බලමු ඇමෙරිකාවෙ උසාවියේදිත් නඩුකාරයගෙන් එහෙම අහයිද කියල.
Reply : 122 4
Simon Tuesday, 09 April 2019 02:13 AM
බැරිවෙයිද දන්නෙ නැහැ....... නඩුව අහන්න එපා කියල නියෝගයක් ගන්න එහේදිත්.. (දන්නෙ නැති නිසයි ඇහුවෙ.)
Reply : 127 122
Susil Tuesday, 09 April 2019 02:23 AM
සමහරවිට සිරිසේන මහත්තයා අට්වපු උගුලක් වෙන්නත් බැරි නැහැ.. ගෝඨා නිසානෙ එයාට අපේක්ෂකත්වය නොලැබුනොත් නොලැබෙන්නෙ.
Reply : 0 5
Don Tuesday, 09 April 2019 03:15 AM
යූ එස් වල නඩුකාරයෝ වගකීමෙන් වැළකිලා අයින්වෙන එකක් නැහැ..... අවුරුදු ගණන් අදින එකක් නැහැ.ලෝකයේ ඉතාමත්ම වේගයෙන් නඩු අහන්නේ සිරි ලංකාවේ නේද?
Reply : 19 1
samantha Tuesday, 09 April 2019 03:41 AM
ලසන්තගේ දුව මෙපමණ කාලයක් නිද්‍රාවට පත් වෙලා ඉඳල තියන්නේ. මේ වසර 10 තුල ගෝඨාභය කී සැරයක් ඇමරිකාවේ යන්න ඇතිද. ඒ කිසි වෙලාවක නඩු දාන්න මතක්වෙලා නැහැ. ජනාධිපති අපේක්ෂක කියා දැනගත් ගමන් ඇය නින්දෙන් ඇහැරී ඇත. අවශ්‍යතාවය මොකක්ද කියා ඉතා පැහැදිලියි. හැබයි අර කල්ලිය මහින්දලට හිතන්නවත් දැරි ලෙස අතිශයන්ම කපටි සුක්ෂම පිරිසක් බව මින් ඉතා පැහැදිලියි
Reply : 5 716
sandy123 Tuesday, 09 April 2019 06:42 AM
සමන්ත සහ මැක්ස් මහතාගේ අදහස් වලට ගරු කරන ගමන් පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. මෙය දේශපාලන කුමන්ත්‍රණයක් හෝ විරුද්ධ පක්ෂයේ දේශපාලන තුරුම්පුවක් වග ඔබලා පවසන මතය බැහැර කල නොහැකියි. නමුත් ඕනෙම පුද්ගලයෙක් යමක් කරන්නේ තම වාසියට හෝ පාඩුවක් නොවෙන විදිහට. එහෙමත් නැතිනම් තම ආත්ම තෘප්තියට. මේ ඕනෙම කාරණයක් නිසා හෝ වෙනත් යමක් වෙනුවෙන් වුවද එය ඇයගේ තීරණයක්. තම පියා වෙනුවෙන්, තම පියාගේ මිනීමැරුම සම්බන්ධයෙන් ඇයට ඕනෙම මොහතක පෙනී සිටින්න පුළුවන්. එයට කාටවත් ඇගිල්ල දික් කරන්න බැහැ. ඒ වාගේම අතුර මහතා පවසන පරිදි ලංකාවෙන් සාධාරණයක් ඉටු නොවුණු නිසා වුවද විය හැකියි. මේ දේශපාලකයින් කිබුල් කදුළු හලමින් වසරක් පාසා තම පියාගේ මරණය අලෙවි කරන ආකාරයට මිනි මැරුම් ගණනාවකගේ තීන්දු ගත හැකිව තිබුනා. නමුත් ලංකාවේ නොවෙනා දෙයත් එයමයි.
Reply : 0 6
Bamunuarachchi Tuesday, 09 April 2019 09:47 AM
එයත් ඇහැරිලා තිබෙන්නේ උදේ පහ වෙනවිට. එකයි පරක්කුව. මුන්ට පුලුවන්ද ජනනතා කැමැත්ත හරවන්න.
Reply : 61 13
Bamunuarachchi Thursday, 11 April 2019 05:10 PM
2018 ජනතාව දීපු තීන්දුව හොඳටම ප්‍රමාණවත්. ඒ ගොඩට තවත් එකතු වුනා මිස අඩු වුනේ නැත.
1 0
max Tuesday, 09 April 2019 05:18 AM
ඉතාම නින්දිත ලෙස ජනාධිපති වරණ ප්‍රතිවාදියා දඩයම් කිරීමට ගන්න උත්සහයක්. මේ දෝනි මෙච්චර කල් නිදිය ගෙන ඉදල ගෝඨා මහතා ජනපතිවරණයට එන ආරංචිය ලත් සැනින් නින්දෙන් පිබිදිලා වගේ. නඩුවක් දාපු ගමන් එකේ තීරණය තමන්ගේ දේශපාලනය අනුව තීරණය කරන
Reply : 6 429
Saman Tuesday, 09 April 2019 05:55 AM
මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන - භාසතීවා කරෝතිවා තතෝනං දුක්ඛමන්වේතී - චක්කංච වහතෝ පදං.. ( වැරදි සිතින් කරන ලද ක්‍රියාවට දඬුවම ගැල බැඳි ගොනුගේ පාදය අනුව යන රිය සක මෙන් ලුහුබඳියි. )
Reply : 107 12
kule Tuesday, 09 April 2019 07:21 AM
මිනීමරුවා කවුද කියල පාර්ලිමේන්තුවේ වගකිවයුතු අමතිවරයෙක් කියනවනම් මිනීමරුවා කවුද කියල මොන අහවල් කෙන්ගෙඩියකටද ඇමෙරිකාවේ ගිහින් නඩු දාන්නේ
Reply : 2 15
athura Wednesday, 10 April 2019 04:34 AM
ලංකාවේ ඔය මොකක්ද එක සර්ව සාධාරණ නිසානේ මිනි මරුවා හොයලා දඩුවමුත් දුන්නේ.
0 4
Neelaka Tuesday, 09 April 2019 08:11 AM
ළමායි, අන්න මොන නඩු තිබුණත් දිවිත්ව පුරවැසි භාවය අහෝසි කිරීමට ඒක බලපාන්නේ නැතිලු නේද? කෝ මේකේ මැරෙන්න හදපු නීති විශාරදයෝ ටික. ඒ මනුස්සය එන එක දැන් සක්කරයටවත් නවත්තන්න බැ.
Reply : 2 113
ravi Tuesday, 09 April 2019 10:01 AM
මේ වගේ .. අපේ රටේ තිබුණ සල්ලි ඇමෙරිකාවට ගොනු ගහපු මේ වගේ අයට මොකද්ද .... කල යුත්තේ කියල ඇමෙරිකානු රජය දන්නවා !!! මේ වෙලාවේ මොහු යම් කිසි දෙයකට ඇමෙරිකා එක්සත් රාජධානිය තුල වැරදිකාරයෙක් වුනොත් .... එයා ලංකාවෙන් පන්නපු මුදල් වලින් ... සතයක්වත් ආපහු ලංකාවට ගෙන ඒමට හෝ භාවිතයට ගැනීමට නොලැබෙන එක නියතයි ..!!!
Reply : 148 2
De Silva Wednesday, 10 April 2019 10:15 AM
රවී, චතුරි කියන්නේ තවත් මංගලගේ බත්බැලයන් කීපදෙනෙක් හෝ එක්කෙනාම වෙන්නත් පුළුවන්. මම නිව්ස් එක පළවෙනි පාරට බලන වෙලාවේ රවී කියන කෙනාගේ පළවෙනි කමෙන්ට් එකට ලයික්ස් 7700 ගාණක් තිබුණා. ඊට විනාඩි 10 කට පස්සේ 10000 ගාණක්... පහුවෙනිදා බලද්දී 32000 ගාණක්. ලයික් බට්න් එක ක්ලික් කරකර ඉඳලා එයාම... පව් සන්තෝසෙන් ඉන්න...
Reply : 55 117
ravi Wednesday, 10 April 2019 11:24 AM
මගේ ලයික්ස් ටික දැකලා.. ලොකු ඉරිසියාවක් හිතිලා වගේ... මගේ ලයික්ස් නිසා දැන් ඔයාට වැලඳිලා තියන " මානසික දුප්පත්කම " හොඳ කරගන්න වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙත් ටිකක් ගන්න සිද්ද වෙයි ..!
20 1
chathuri Wednesday, 10 April 2019 06:05 PM
හිතන් ඉන්න විදිය කට පණ තියෙනවනම් කොන්ද පණ තියෙනවනම් කාගෙවත් බත් බාලයෝ වෙන්නේ මොකටද. නුබලට මහින්දගේ ලග මැස්සෙක් ඇවිත් වැසුවත් කේන්ති යනවා. අපිට එහෙම පක්ෂ අමාරුවක් නැහැ. අපිත් සාමාන්‍ය වැසියන්.
7 2
Chanak Los Angeles Wednesday, 10 April 2019 05:38 AM
අනේ පව් සිතාසිය දෙනකොට අත් දෙකෙන්ම භාරගන්නවා .
Reply : 57 3
Bamunuarachchi Thursday, 11 April 2019 04:03 AM
සිරිමල් භාෂාවක එකම දේ කියන්න විවිධ වචන හදලා තිබීන්නේ ඇයි කියා ඔබ නොදන්නවා වගෙයි. ඒ ගැන මම ඔබට දොස් කියන්නේ නැත. ඔබ ඉස්කෝලේ ගියානම් දොස්කියන්නේ ඔබට භාෂා දැනුම දුන් ගුරුවරයාටය. විවිධ දේ කියන්න එකම වචනය පාවිච්චි කරන බව ඔබ දන්නවාද. මගේ භාෂාව පාවිච්චිය ගැන කතා කොරන්න එපා. විවිධ වචන පාවිච්චි කරන්නේ කියන අදහස තීවෘ කරන්න.
Reply : 1 0
Rata Perata Thursday, 11 April 2019 07:24 AM
මෙහෙම හරි වෙච්ච එක හොදයි. අපේ රටේ විනිසුරුවරු අයින් වෙනවනේ මෙයාගේ නඩු අහන්න බයේ.
Reply : 0 1