
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"ඔබතුමා මෙතන ඕන ඕන විදියට කතා කරලා සභාවේ කාලය කා දමන්න ඉඩ දෙන්න බෑ. මොකක්ද මේ විකාරය. ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා විපක්ෂ නායකතුමාගේ මේ විකාරය නවත්වන්න " යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසූවේය
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාලගුණය සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය. සජිත් ප්‍රේමදාස මහතා:
අපේ කටවල් වහන්න එපා. ඔබතුමාලට ඕන විදියට ප්‍රශ්න අහන්න ලෑස්ති නෑ.මොකක්ද ගැටළුව. අපිට පැහැදිලි කිරීමක් කරගන්න බැරිද.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ඔබේ හැසිරිම දැක්කම බලා ඉන්න අපටත් එපා වෙනව, ඔබගේ එකම අභිලාෂය මේ රජය කරන සෑම වැඩකම හිල් දැකීමයි,,
සජිත්ට පුරුදු විකාර කතා විතරයි, ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
විපත්ති නායකයා ගැනනම් කියලා වැඩක් නැහැ.