
(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය.
නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ අක්‍රීය වී තිබූ ජනන යන්ත්‍ර තුනෙන් ජනන යන්ත්‍රයක් සම්පූර්ණයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම නිසා මෙසේ විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බවද විමලරත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.