
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගුරු වැටුප්වල කිසිම ගැටලුවක් නැතැයි අගමැතිනී හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය
අගමැතිවරිය මෙසේද කීවාය.
මේ මාසයේ ගුරු වැටුප් ලැබෙන්නේ නැහැ කියලා මන්ත්‍රීවරයකු ඊයේ මෙතන කිව්වා. ඒක බොරුවක්. මම එය නිවැරදි කරනවා ගුරු වැටුප් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ගුරු වැටුප් නිසි පරිදි නිසි වෙලාවට ගෙවනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd