
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාලඹේ තලාහේන ප්‍රදේශයේදී, තරුණයන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක්. මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයකු මිය ගොස් අනෙක් තරුණයා බරපතල තුවාල ලැබූ බව තලංගම පොලිසිය කියයි කියයි.
අනතුරින් මියගොස් තිබුණේ බත්තරමුල්ල ශ්‍රී සුභූති පුර ගැමුණු මාවත පදිංචිව සිටි ඔමිදු පබසරද සිල්වා 21තරුණයෙකි.
තරුණයන් දෙදෙනා ගමන් ගත්ත යතුරුපැදිය මාලබේ සිට බත්තරමුල්ල දෙසට පැමිණීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ යතුරුපැදිය ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදිය ධාවනය කළ මිය ගිය තරුණයාගේ වරදින් මෙම අනතුර වී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බරපතල තුවාල ලද අනෙක් තරුණයා මුමුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් තරුණයෙක් මරුට