
(සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරියආරච්චි)
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබාදී ඇත.
හෙටට 19 යෙදෙන 17 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව මෙම උසස්වීම් පිරි නැමූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉටුකළ අමිල සේවය අගය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි 19 ජාතික රණවිරු සැමරුම් දිනය සමරනු ලැබේ
අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් සිදු කරනු ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd