IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද

(සුජිත් හේවාජුලිගේ )

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

විමල් වීරවංශ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තිබෙනවා නම් ඒවා අපි මේ වෙලාවේ යොදා ගන්න ඕන. මෙවැනි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට නොගන්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහන්න තමයි තියෙන්නේ. 



අදහස් (16)

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද

රම්බොඩ Tuesday, 25 March 2025 11:17 PM

තියෙනවා ජාත්‍යන්තර සබඳතා කෙප්ප කරත්ත එක්ක සහ කොටි ඩයස්පෝරාව එක්ක.

:       16       107

Ingibjörg Sunna Friðriksdóttir Wednesday, 26 March 2025 12:14 AM

උන්ව තහනම් කලේ යුද්ධ කරලා නෙමෙයි යකුනි , මිනිසුන් පහල ගෙන ගිහින්...තෝපේ ආණ්ඩුවේ කුණු කෑවට හොඳ වැදී .. දැන් ඔය රණ විරු , රට බේරා ගැනීම් අහලම ඇති වෙලා , පවු ඔබලා පොඩි කට්ටක් හම්බුනා නේද ලෙවකන්න...හරි විනෝදයි

:       83       40

සකියම Wednesday, 26 March 2025 02:26 AM

බ්‍රිතාන්‍යය ඕනවට වඩා නටන්න ආවොත් ගන්න ලෙමන්පෆ් තවම කඩවල තියෙනව.

:       70       36

Jebaiya Wednesday, 26 March 2025 06:32 AM

නැහැ නැහැ අලි ඕවට මොනවත් කින්නේ නැහැ . සද්ද නැතිව ඉඳලා මෙහෙ එන්න ජේබායි! රැස්වීමක ගජබින්න ඇද බාලා මයික් පලනවා

:       12       58

සාලිය Wednesday, 26 March 2025 07:17 AM

හම්මෝ මහප්‍රාණ දේශප්‍රෙමියා. ලොකු ගෙයක් තියනවා මෙයාට කොළඹ

:       60       48

බකල ජයා Wednesday, 26 March 2025 07:22 AM

මේ වගේ ජාතිවාදයෙන් ඉවසන දනා පුනරුදයට කොස් කොටන්නද .?.

:       53       45

ලක්විදු Wednesday, 26 March 2025 07:34 AM

මහ මැතිවරණෙට ඉල්ලපු නැති දේශපාළුවා පඹයෙකුට හිටවන්නද? කියලත් අහන්න පුළුවන් නේද?

:       53       51

ලූට මූස් Wednesday, 26 March 2025 07:41 AM

අවශ්‍ය වැඩේට නැති ව්‍යාග්‍ර පෙත්ත පණු බේත් වෙනුවට බොන්නද?

:       46       47

Toni Wednesday, 26 March 2025 12:11 PM

කුහක ජෙප්පෝ

:       26       47

අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 12:52 PM

යන එන මං නැති එවුන්ට හොඳ චුයින්ගම් එකක් ලැබිලා, පැත්තකට වෙලා හප හපා ඉඳපල්ලා...

:       38       38

SIRI Wednesday, 26 March 2025 03:23 PM

සිරිසේන....සිරිසේන.... කෝ මේ සිරිසේන...!  අනේ පලයන් යකෝ යන්න.

:       10       26

Kamal Koyrala Wednesday, 26 March 2025 03:29 PM

ලෙමන්පෆ් ටිකක් අරන් එම්බසි එක ළඟට ගම්මන්පිලත් එක්ක යන්න, ඔය ප්‍රශ්නය විසඳා ගන්න ඉවරනේ

:       22       27

විපරමා Wednesday, 26 March 2025 04:14 PM

තමුන් කියනවා වගේ බටහිර කුමන්ත්‍රණ වෙන්ඩත් බැරි නැහැ. නියම දේශප්‍ර්‍රේමියා...!

:       27       24

balaFriday, 28 March 2025 01:44 PM

අඩෝ විමලා තමන්ගේ හොර ගුවන් බලපත්‍ර හා හැදුනුම්පත් හදාගත්ත ගමන් කරපු දේවල් අපිට හොඳට මතකයි...

:       26       17

ගොබිල් Monday, 31 March 2025 08:30 AM

මෝඩයෙක් වෙන්න එපා. ඒ කතාව බොරු කියලා ඔප්පු උනනේද තවත් ඒකම කියවන්න එපා. වෙන දෙයක් හොයාගනින්. පව් බන් උඹලා ලංකාවේද උපන්නේ...

:       28       14

NALAKA Tuesday, 01 April 2025 08:54 PM

ගර්භාෂ යුද්ධය කරපු කෙනා

:       28       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28476 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18195 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10962 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 680 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site