IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
 
                                   
බණ්ඩාරගම අටුලුගම දී  බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කර  කැබ් රථයේ දොර  බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ  පුද්ගලයා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
 
                           
අටලුගම අලෝතියාව  හංදියේ ප්‍රධාන පොලිස් මුරපොළ අසල සිට ගිලන් රථයකින් රැගෙන ආ  එම සැකකරු බණ්ඩාරගම නව බස් බස්නැවතුම් පොළ ඉදිරිපිටදී බන්ධනාගාර බස් රථයට නංවාගෙන පානදුර අධිකරණයට  රැගෙනයාමට කටයුතු කිරීමට  පොලිසිය විසින් කටයුතු  කෙරිණි.



අදහස් (13)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Friday, 04 December 2020 06:21 AM

මෙම පුවත නිවැරැදි නම් මෙවන් පුද්ගලයන් කොරෝනා අවසන් වනතුරු සිරගෙදර යැවිය යුතුයි.

:       0       13

BamunuarachchiFriday, 04 December 2020 11:39 AM

කෙල ගැහිල්ල ලෝකෙට පුරුදුකලේ මේ ගොල්ලොයි. මෙයාගේ දිව කපා දැම්මොත් හොඳයි නේද? මොවුන් එන්න එන්නම අපිට එපා වෙන තත්වයට එනවා...

:       4       3

ෆයිසාල් සම්සුදීන් Friday, 04 December 2020 06:36 AM

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයාට හිරිහැර කිරීමෙන් වළකිමු. එම පුද්ගලයාට එරෙහිව බනිනා අයට අපගේ විරෝධය මෙසේ දක්වා සිටිමු.

:       22       3

lakviduFriday, 04 December 2020 08:39 AM

ඔයාලා වගේ අගහිඟකට්ටිය කෙළහගගන්නවා යූ ටියුබ් එකේ ඕනතරම් දැකලා තියෙනවා. ඒක ඉතින් ඔයාලාගේ දෙවියන්ගේ කැමැත්තනේ.

:       1       9

jayasekaraFriday, 04 December 2020 08:49 AM

නුඹලාට තියෙන්නේ පුදුම මානසිකත්වයක් තමයි. තුන් කල් දකින නුවණ නැහැ. තියෙන්නේ අර තුන් කාලේ මොලේ තමයි.

:       2       6

BamunuarachchiFriday, 04 December 2020 11:42 AM

නරකද සෞදියේ වගේ ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා බෙල්ල කපා දැමුවොත්?

:       2       5

jayasekara Friday, 04 December 2020 06:44 AM

තමන්ගේ වරිගයාගේ මිනී පුච්චනවාට අකැමැති හින්දා වෙන්න ඇති... කෙළ ගැහුවේ.

:       1       4

වීරවිජේ Friday, 04 December 2020 09:43 AM

ඒ අයව අරාබියට විකුණලා බේසමක් ගන්න බැරිද ලංකාවට...?

:       2       11

jayasekaraFriday, 04 December 2020 10:34 AM

පඩික්කමක් හොඳ නැද්ද? ඔය හුවමාරුවට බේසම හොඳ වැඩියි.

:       0       1

m m jayasiri Friday, 04 December 2020 10:02 AM

මේ කරපු බලු වැඩේට සියලුම දෙනා විරෝධය දක්වමු. ඒ වගේම මේ වගේ අයට වෙඩි තියන්න ඕනෑ.

:       1       7

ramsi Friday, 04 December 2020 03:25 PM

මෙයාට රිමාන්ඩ් එකේදී බිම දාලා බත් කන්න දෙන්න ඕනෑ...

:       0       4

Dammika Saturday, 05 December 2020 08:01 AM

අටලුගම කියන්නේ පුදුම තැනක්... ගැහැණු පොලිසියට පයින් ගහනවා. පිරිමි කෙළ ගහනවා. පුදුමෙ කියන්නේ මෙ අයට ඔන දෙයක් කරගන්න දීලා බයේ අනිත් අය උඩ බලන් ඉන්නවා.

:       0       0

Dinesh Saturday, 05 December 2020 08:50 AM

කොහොම වෙතත් රිමාන්ඩ් එකේදී හොදට කන්න ලැඛෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site