
(ගයාන් සූරියආරච්චි)
කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදීසිටි සැරයන්වරයකුගේ වැඩ තහනම් බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
කුලියාපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ඉකුත් (11) දින සිට පසුදා (12) දින දක්වා ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිට ඇත.
එහිදී කුලියාපිටිය ඇඹව ප්‍ර දේශයේ කාන්තාවට කිසියම් පුද්ගලයකු විසින් අතවර කර ඇති බවට 119 හදිසි මධ්‍යස්ථානයෙන් පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරුට ලබාදී ඇති අතර එහිදී දුරකතන ක්‍රියාකරු විසින් ජංගම සංචාරයේ යෙදී සිටි පොලිසි සැරයන්වරයාට එම පැමිණිල්ල සම්බන්ධයෙන් දන්වා ඇති බව අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම්
විමලා - හඟුරන්කෙත Sunday, 14 July 2024 01:02 PM
ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් බෆල් ( ශබ්ද විකාශන යන්ත්‍ර ) භාවිතාවෙන් අවට පදිංචි මහජනතාවට සිදුවෙන පීඩාව ගැන පොලීසියට කිව්වාට වැඩක් නෑ.. ඔවුන් අපායේ යන්න බයයි. නමුත් නීතිය අනුව එහෙම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාවෙන් අනික් අයට පීඩාවක් වෙන ආකාරයෙන් මහජන පීඩාකාරී පාරිසරික ශබ්ද දූෂණය සිදු කරන්න බැහැ..
රෝයි ෆෙඩ්රික්ස් Sunday, 14 July 2024 03:39 PM
ඕකට එකම විසඳුමයි තිබෙන්නේ විමලා. තව පෝය 3 කින් ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම... නීතියට ගරු කරන නිතීය ආරක්ෂා කරන පිරිසක් අතට පාලනය බාර දෙන්න. ඔබ දන්නා හැමදෙනෙකුගේම සහය සංවිධානාත්මකව ඒ පිරිසට ලබාදෙන්න...