නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබූ තුවක්කුකරු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති දක්ෂිණාංෂික අන්තවාදියකු යැයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවැසීය.
“ක්‍රයිස්ට්චර්ච්හිදී වෙඩි තැබීම කළේ දක්ෂිණාංෂික අන්තවාදියෙක්, ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදියෙක්. ඔහු ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ පුරවැසියෙක්” යැයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කීය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි 055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කොහෙත් ඔය සැලකිල්ල තමයි. මේහේ කියල වෙනසක් වෙන්න බැහැ.
ගූඩ් වර්ක්...
බෝට්ටුවෙන් නැතිව ඉස්සරහ දොරින්ම ගෙන්න ගත්ත කෙනෙක් වෙන්නැති...
නුවන් වගේ කමෙන්ට්ස් දාන මිනිස්සු ගැන අපි කණගාටු වෙනවා. නවසීලන්තය කියන්නේ බොහොම සාමකාමී හුදකලා රටක්. මැරුනේ අහිංසක මිනිස්සු. එ්ක ගුඩ්වර්ක් කියන්න නම් ඉතාම පහත් මානසිකත්වයක් තියෙන්න ඕනෑ...
ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ට මිනීමරලා බේරෙන්නයි පුංචි අම්මලා ලව්වා අභියාචනා කරන්නයි අවස්ථා නැහැ. ඒ නිසා කෙලින්ම හිරේට දැම්මම කොහොමත් ගුඩ් වර්ක් කියන්න වෙනවා.
නවසීලන්තයෙන් තමයි ලෝකෙටම වස කිරි දෙන්නේ...
විශේෂයෙන් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ ඉන්දියාවෙ ශාකීර් නායක් කියන කෙනා මිනිස්සු අතර අසමගිය හදන්න ලෝකෙ පුරා ගිය කෙනෙක්. තමන්ගෙ ආගම පමණක් සත්‍ය හා අනික් ඔක්කොම වැරදි විදිහට ප්‍රසිද්ධියේ කියන, ක්‍රෝධය වපුරන තිරිසනෙක්.
ඇත්තටම කණගාටුවට කාරණාවක්, කවුරු උනත් අහිංසක මිනිසුන්.
අහිංසකයින්ව මරන්නේ නැතුව අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඌරො 225 මේ වගේ කළා නම් මේ මනුස්සයාට දිව්‍ය ලෝකේ යන්න තිබ්බා...
විශාල මනුෂ්‍ය ඝාතනයක් අපරාදේ මනුස්ස ජිවිත, බමුණු ගැන කණගාටුවෙනවා මේ වගේ අදහස් දාන එක ගැන .
ජාතිවාදය හිතේ වපුරන අය අප අතර ඉන්නවා. "ගුඩ් වර්ක්" කියපු කෙනා ලෝකේ ඉන්න හොඳම මෝඩයා. මිනිස්සු මැරුවම එකට ගූඩ් කියන අයගේ පසුබිම බැලුවොත් මොලේ අවුල් වෙච්ච කෙනෙක් වෙන්ඩ ඇති. අනික මේ දිනවල පෑවිල්ලේ සේරට පොඩි මොලේ අවුල් වුනාම තමා "ගුඩ් වර්ක්" කියන්නේ මිනිස්සු මරණ ඒවාට. අප අතර මෙවෙනි නරුමයොත් ඉන්නවා.
අනික මෙරටේ සිංහලයෝ තේරුම් ගන්නේ නැතිනම් විශේෂයෙන් මුසල්මානුවන් අනාගතයේ මෙරටට බලවත් ප්‍රශ්නයක් කියලා. එහෙනම් අපිට මහජන මතයක් ඇතිකරන්න වෙනවා. ඒක මම කතාකරන හැමවිටම සිංහලයින්ට පහදා දෙනවා.
නුවන්, බමුණුඅාරච්චි... අැත්තටම උඹලා මිනිස්සුද නැත්නම්..? ලෝකේ කොහේ හරි මිනිහෙක් මැරුණත් හැම එක්කෙනාම මනුස්සයෙක් අය මේ විදිහට තිරිසන් හිතින් බලන්නේ...
අරාබි නීතිය නොවෙයි රිංගවන්නේ ෂරියා නීතිය. ලංකාවේත් ඔය නීති රිංගවන්නයි බලන්නේ. සිංහල අපි ඊට විරුද්දව නැගී සිටිය යුතුයි.
බමුණුආරච්චි මොලය අමාරුවට වහාම බෙහෙත් ගන්න. මීට කලකට පෙර බන්දුල පෙරේරා කියලා කෙනෙක් මෙතන ලිව්වා. එයාගේ අවතාරයක් දැන් හිටි ගමන් මතු වෙලා.
නිරායුධ පලස්තීනුවන් දශක 5ක් තිස්සේ මරනවා. තවටිකයි ඉන්නේ , මෙතන විශේෂ මිනීමරුවෝම බලවත්, මැවුම් කරු මරනින්දේ...
බමුණුආරච්චි මොන ආගමේද මම දන්නේ නැහැ. එත් බුද්ධාගම අදහන කෙනෙකු හැටියට අපි ඊළඟ ආත්මයේ මොන ජාතියේ ආගමේ උපදීද යන්න නොදන්නා නිසා අනෙකුත් ජාති ආගම් වලට අසීමිත හෙලා දැකීම් නම් මම අනුමත කරන්නේ නැහැ. අනෙක අපි පාඨකයන් වශයෙන් මෙතන විවිධ අදහස් සුහදව හුවමාරු කරගැනීම විනා තමන්ට අසාත්මික වෙන හැම අදහසටම කොටමින් මරදානේ චොප්පේ වගේ පෙනී සිටිනකොට අපිට ඇත්තටම හිනා යනවා.
මේක ඉතාම කණගාටුදායක ආරංචියක් නමුත් මම දැනගෙන හිටියා මෙහෙම දෙයක් වෙන බව. මුස්ලිම් මිනිස්සුන්ව මියන්මාරයේ මිනිස්සු ගහලා එලෙව්වා, යුරෝපයේ ගොඩක් අය ගහලා එලෙව්වා, ඇමරිකාවේත් මේ වගේ ගොඩක් ප්‍රශ්ණ තිබ්බා. ට්‍රම්ප් මුස්ලිම් රටවලින් මිනිස්සු රටට වද්දගන්න එකත් තහනම් කරා ත්‍රස්තවාදී ගැටලු නිසා. ඕස්ට්‍රේලියාවේත් මේ වගේ ප්‍රශ්න තිබ්බා. ලංකාවේත් එහෙමනේ. ගස් කපනවා, පෙති දාලා කියනවා දැම්මේ නෑ කියලා, නුවර ප්‍රශ්ණයක් ගිය වෙලාවේ ලෝකයම සිංහලයට බැන්නේ. මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නේ ඉස්ලාමීය ආක්‍රමණය. මුස්ලිම් මිනිස්සු මේක පිළීගන්නෙත් නෑ, විසදන්න හදන්නේ නෑ. මේක තව ඉස්සරහට වැඩි වෙන්න පුලුවන්. තෙවැනි ලෝක යුද්ධය බෝහෝ වෙලාවට මුස්ලිම් සහා එහෙම නොවන අය අතර ඇති වෙන්න පුලුවන් කියලා මම හිතන්නේ.
හොඳ වැඩේ...