
(රන්ජන් කස්තුරි)
තෙතින නිල සංචාරයක් සඳහා දිවයින්ට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජා නාද්සිං මහතා අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත විය.
ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරිඳේ අස්සජී නාහිමියන් බැහැ දැක කෙටි සාකච්ඡාවක නිරත වූ අතර ඉන් පසුව ආගමික වතාවත් වල නිරත විය.
කිරින්දේ අස්සජී නා හිමියෝ ඉන්දියා ආරක්ෂක ඇමතිවරයාට සෙත්පතා ආශිර්වාද කළහ.
ඡායා ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව නේටෝ හමුදාව එක්කලා කතාබහ පටන් ගත්තු ගමන් බුවල්ලට දෙවියෝ බුදුන් සිහිවෙලා දුවගෙන ඇවිත් නේද? නේටෝවත් එක්කලා එකතු වුණොත් ආධාර ලැබෙන්නේ ඩොලර්වලින්. ඉන්දියාවත් එක්කලා එකතු වුණොත් කැපෙන්නේ ඉන්දියානු රුපියල්. ඒවත් ණය මුදල්. බඩු මිලදී ගන්න පුළුවන් ඉන්දියාවෙන් විතරයි. අපේ ණය ගෙවන්න තියෙන්නේ ඩොලර්වලින් මිසක් ඉන්දියානු රුපියල්වලින් නොවෙයි. තෙල් මිලදී ගන්න තියෙන්නෙත් ඩොලර් දීලා. කරන දෙයක් දුර දිග බලලා කරන්න. බුවල්ලට නම් අහුවෙන්න එපා. කවදාවත් අපට ඉහළට යන්න දෙන්නේ නෑ.