
මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙයි.
බෝම්බ තර්ජනය කර ඇත්තේ ගුජරාඨ ප්‍රාන්ත වැසියෙකි. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය. පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, 32 හැවිරිදි ඔහු වෘත්තීයෙන් ඉන්ජින්රුවෙකු බව පැවැසෙයි.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා අනිවාර්යයෙන්ම සමාජවාදියෙක් විය යුතුයි. අනුන් කාලා ඇඳලා ඉන්නවා පේන්න බැරි ඒ අයට...
තියෙන අයට ඉරිසියා කරන කුහකයින්ගෙන් සමන්විත දේශපාලන පක්ෂයක් ගුජරාටෙත් තියෙනවා වගේ...
ඔය මගුල දවසකින් දෙකකින් ඉවර කරගන්න බැරිද ? සති ගණනක් තිස්සේ මේක තියෙනවා , ඉතින් බලන් ඉන්න මිනිස්සුන්ට බෝම්බ ගහන්න සිතෙන එක පුදුමයක්ද ? එංගලන්තේ විලියම් කුමාරයාගේ මගුලවත් මෙහෙම ගත්තේ නැහැ දවසෙන් දෙකෙන් ඉවර වුණා , මේ කාලකන්නි දුප්පත් මිනිස්සුන්ගෙන් සුරා ගන්න මුදල් මේවගේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරන හැටි බලන් ඉන්න සමහර අසාධාරණය නොඉවසන මිනිස්සුන්ට උරුජුවල් නගින එක පුදුමයක් නොවේ
තර්ජනය නොකර ඉඳීවිද දෙනෝ දාහක් වැසිකිලියක් නැතුව රේල් පාරේ වැසිකිලි යන මිනිස්සු ඉන්න රටේ ?
පෝස්ට් එකෙන්ම පේනවා මුළු ඇගේම ගොන්කම කියලා. මිනිහෙක් කීයක් හරි වැඩිපුර හම්බ කරගත්තාම ඒ දුප්පත් මිනිස්සුන්ව හූරන් කාලා නෙවෙයි බන්. තමන්ගේ දක්ශතාවෙන් සාර්ථක ව්‍යාපාරයක් කරලා. ඔය වගේ ගොන් අදහස් තියෙන නිසා තමා මමනම් ඔය ජෙප්පොන්ට ඡන්දෙ දෙන්නේ නැත්තේ.
2023 දෙසැම්බර් ඉදන්ම මඟුල් කනවා පාරවල් වහලා, පොලිස්සිය හතර වටේ මුම්බායි වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට හරිම කරදරයක් මේක. ඕනෑම මනුස්සයෙක්ට කෙන්ති යනවා.