ගාල්ල හා කලුතරිනුත් සැර කොරෝනා හමුවෙයි
ගාල්ලේ හා කලුතර කොරෝනා ආසාදිතයන් ගෙන් ලබා ගත් ජෛව සාම්පලවලද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති බී117 සැර කොරෝනා වයිරසය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.