ගාල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරති
කොරෝනා ආසාදිතයන්ගේ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා ලබාගැනීමට ඇති ප්‍රමාදය,ඒ සදහා ඉහළ නිලධාරින්ගෙන් නිසියාකාරව සහයෝගය නොලැබීම, ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ගාල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ සේවයේ යෙදී සිටින සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද(12) සංකේත වැඩවර්ජනයට පෙළඹුන බවද එම සංගමය පවසයි.