(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත ප්‍රදේශයේ ෆාතිමා මුන්ටාස් නැමැත්තිය මෝල්ගසකින් ගසා ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සපුගස්කන්ද පොලීසිය විසින් වැල්ලම්පිටියේදී අද (09) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
හතලිස් හතර හැවිරිදි මෙම කාන්තාවකගේ මළ සිරුර ඉකුත් 04 වැනිදා සපුගස්කන්ද මාබිම පාරේ කසල ගොඩක ගමන් බෑගයක තිබී පොලීසිය විසින් සොයාගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd