අමිතාබ් බච්චන්ට ශල්‍යකර්මයක් අමිතාබ් බච්චන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ කෝකිලාබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 15 March 2024
100 හැවිරිදි ගුවන් සෙබළ 96 පෙම්වතිය සමග අතින්නත ගනියි දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ කෝප්රල්වරයකු ලෙස සේවය කළ 100 හැවිරිදි වියේ පසුවන හැරල්ඩ් ටෙරන්ස් සිය පෙම්වතිය වන සිය පෙම්වතිය වන 96 හැවිරිදි ජිනේ ස්වර්ලින් සමඟ විවාහ වීමට සුදානම් වේ. 15 March 2024
ලංකාවට ලකුණු 287ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් රැස්කිරීමට සමත් විය. 15 March 2024
‘සෝයා කුඩු’ විශේෂ ටෙන්ඩරය හිටිහැටියේ අවලංගු කරලා රාජසන්තක කළ ‘සෝයා කුඩු’ මෙට්‍රික්ටොන් 157 කට අධික ප්‍රමාණයක් අළෙවි කිරීමට කැඳවා තිබූ විශේෂ ටෙන්ඩරයක් යෝජනා කැඳවීම අවසන් කිරීමට මිනිත්තු 20 ක් තිබියදී ටෙන්ඩරය අවලංගුකිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව කටයුතු කිරීම දැඩි අසාධාරණයක් යැයි ටෙන්ඩර් යෝජනා ඉදිරිපත් කළ ඇතැම් සමාගම් චෝදනා කරයි. 15 March 2024
විද්‍යාපීඨවලට අයදුම්පත් කැදවයි 2021/2022 අධ්‍යන වර්ෂයේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සදහා අයදුම්පත් කැදවීමේ ගැසට් නිවේදනය අද (15) දින අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇත. 15 March 2024
දුම්රිය රියදුරෝ උපදෙස් බැහැර කරති කොළඹ මරදාන සිට බෙලිඅත්ත බලා පස්වරු 2.30 ට ධාවනය වීමට නියමිතව තිබූ ‘ගාලූ කුමාරී’ දුම්රිය අත්තිරිංග දෝෂයක් තිබියදී සෙසු තිරිංග භාවිත කර ධාවනය කරන ලෙස බලධාරීන් දුන් උපදෙස් බැහැර කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කළ බව වාර්තා වේ. 15 March 2024
එජාප මැයි රැළිය නිදහස් චතුරශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැමරුම විශාලතම ජන ඒකරාශියකින් යුතුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. 15 March 2024
නෙදුන්කේණි පොලීසියට එරෙහිව විරෝධතා වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ පසුගිය ශිවරාත්‍රි දිනෙය් අැතිවූ නොසන්සුන්කාරී තත්වය සමඟ අත්අඩංගුවටගත් පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් හා පොලිසිය පක්ෂපාතීව ක්‍රියාකරන බවට පවසමින් සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් නෙදුන්කෙණි පොලිස් ස්ථානය ඉදිරිපිට අද (15) විරෝධතාවක නිරත වූහ. 15 March 2024
විනිසුරු පුරප්පාඩුවලට නීතිඥ සංගමයේ කණගාටුව ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ පුරප්පාඩු ඉහළ යෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි. 15 March 2024
රුසියන් ජනපතිවරණය: පුටින්ට අභියෝගයක් නෑ රුසියන් ජනාධිපතිවරණය අද (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 15 March 2024
කෙහෙළිය මහධිකරණයට යයි බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද ඉදිරිපත් කළේය. 15 March 2024
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 15 March 2024
සුරාබදු ව්‍යාජ ස්ටිකර් ඇල්ලීම ගැන හර්ෂගෙන් හෙළදරව්වක් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගැනීම මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබඳු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 15 March 2024
බලපත්‍ර නැතිව දැව ප්‍රවාහනය කළ වැලිගම හිටපු දේශපාලනඥයෙක් මාට්ටු බලපත්‍ර නොමැතිව වටිනා කොස් දැව තොගයක් ආවරණය කළ ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන වැලිගම හිටපු සභාපතිවරයෙක් ඇතුළු තිදෙනෙකු කොක්මාදුව අධිවේගී පිවිසුම අසලදී කනංකේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 15 March 2024
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ 159 ක් වසර දෙකකදී රට හැරයති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 ක් වසර දෙකක කාලයක් තුළ විදේශගතව ඇති බවත් ඉන් ඉංජිනේරුවන් 105 ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54 ක් නිල නිවාඩු ලබා ද, විදේශගත ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (15) පැවසීය. 15 March 2024
ජනපති ’’භාවනාවක ශාන්තිය’’ට ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජයවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන් කොළඹ 7, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. 15 March 2024
අණ නොතැකූ ටිපරයට වෙඩි මුලතිව් ඔඩ්ඩුසුඩාන් කත්සිලෙයිමඩු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් පෙලිස් අණනොතකා ධාවනය කිරීමෙන් එම ටිපර් රථයට වෙඩිතැබීමක් සිදුකොට රියදුරු සිය බාරයට ගත් බව පොලීසිය කියයි. 15 March 2024
කුඹුරු ගොඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් කරයි කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 15 March 2024
රඟපාන්න දෙන බව කියා තරුණියන් රැවටූ හොර දොස්තර මාට්ටු නිරූපණ ක්ෂේත්රයට බඳවාගන්නා බවට මුහුණු පොතේ දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 15 March 2024
රැඳවියෝ වසරකට මිලියන 116ක් උපයති 2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය. 15 March 2024
මුරුත්තෙට්ටුවෙි හිමි අරගලය ගැන පොතක් ලියයි නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 15 March 2024
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා කුළුණුවල මේ මොහොත වන විට සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් කර හැරීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් නිර්මාණය වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 March 2024
ස්කොට්ලන්ත ජාතිකයාට පහරදුන් බව කියන සිද්ධියෙන් මාලක සිල්වා නිදහස් රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදු කළේ යැයි කියන හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියෝග කළේය. 15 March 2024
ඉදිකිරීම් ගැටලු හොයන්න විද්වත් කමිටුවක් ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 March 2024
යාපනයේ නිවසකට පහරදුන් 5ක් අල්ලයි යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසකට පහරදී තීරණයකින් පලා ගිය පුද්ගලයන් පස් දෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 15 March 2024
බොතල් කටුවකින් ගෙල කපා අනියම් බිරිය මරලා අනියම් පුරුෂයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සීදුව මුතු වාඩිය ප්‍රදේශයේ කුලීකාමරයක් තුළදී බෝතල් කටුවකින් ගෙල කපා කාන්තාවක ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි. 15 March 2024
ලංකාවේ සිටි එකම සීබ්රා මිය ගිහින් මෙරට සිටි එකම පිරිමි සීබ්රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය පවසයි. 15 March 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 March 2024
බටහිර බෙංගාල මහ ඇමැතිනිය වැටිලා ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නිවසේ ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණි. 15 March 2024
හරක් කටාගේ දුරකතන දෙකක් - චින්තකගේ පාස්පෝට් දෙකක් සී.අයි.ඩී යෙදී අතුරුදන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම , මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අයත් ජංගම දුරකථන දෙකක් සහ හරක් කටාට සහ කුලු කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබිය දී අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 14 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026