
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑරුම” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දුන්නේය.

(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ලන්තෑරුම” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඔබට එලිය ලන්තෑරුම පමනි.
ලකේ පුයිට් ඔයාගේ....
එතකොට කවුද කලවැද්දා වෙන්නේ.
පන්දම වඩා හොඳයි
මේ අයට දෙන්න තිබ්බේ ... කෙටේරියක්...!
යුද්ධය දිනලා වීරයෙක් වුණු මෙතුමා නම්බුව තියාගෙන ඉන්නේ නැතිව "පජාත" වුණා. තණ්හාව, වෛරය...
මේ ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ දේශපාලන ගමන අවසන් වෙන හෝ කරගන්න සිදුවෙන කිහිප දෙනාගෙන් එක් කෙනෙක් තමයි මෙයා....!