
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී තිබේ.

(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් 21 වෙනිදා ගැස් මිල බසීවි
ගැලපෙන ලකුන හම්බ උනේ.අඩු කරයි ද දන් නෑ හොරා වගේ.
චන්දෙන් පස්සේ ගෑස් බහිනවා.
මේකත් අර පුපුරලා මිනිස්සු මැරුණ එක වගේම තමයි
රටම ගිනි තියන්නයි හදන්නේ
චන්දෙ ඉල්ලන්න ආවොත් දෙන්නේ ගෑස් එකෙන්
හිස් සිලින්ඩරයක්ද
අර 1450 දීපු කාලෙ එකක්ද
අපෝ ඒක හරි යන්නෙ නෑ.ගෑස් සිලින්ඩර් එක පුපුරන්න ඉඩකඩ වැඩියි.ඒ නිසා ඒකට චන්දෙ දෙන්න බෑ
අමුඩෙන් ආවනන් නම්බුයි...
අයියෝ අලියා. දැන් ඉතින් අලියා මලෝ කියලද කියන්න වෙන්නේ. දිනුවමත් ගෑස් පෙන්න පෙන්නා ඉන්නද හදන්නේ. ප්‍රේමදාස මහතා නැතිවුණාම අලියත් නැතිවුණා නේද. 1994න් පස්සේ ආසාවටවත් අලියා ලකුණ දරන ජනාධිපති කෙනෙක් නැතිවුනේ මොකද.
අපොයි! හපොයි! කට්ටියටම කුස්සිය මතක්වෙලා කේන්ති යන සලකුණක්නේ අරගෙන තියෙන්නේ!
වධකාගාරය තමා හරිම එක
බුදු අම්මෝ සිලින්ඩර් නම් මතක් කරන්නවත් එපා
බුදු අම්මෝ සිලින්ඩර් නම් මතක්කරන්නවත් එපා
අපරාදේ කියන්න බැහැ. ඡන්ද ලකුණු නියමෙට ගැළපෙනවා. කියපු කරපු දේවල්වල හැටියට සැප්තැම්බර් 21 පුපුරලා යන්නත් බැරි නැහැ...
අනේ පව්... එහෙනම් මෙදාපාරත් ඉවරයි.
පපුවේ. පත්තුවෙන ගින්දර තමයි. එළියට දැම්මේ. ඕක පත්තු කරන්නේ බලය ලැබුණාම. රතුපාට සිලින්ඩරය... ඒ කියන්නේ අනුර කුමාර දිනනවා... සජිත් ආවත් රනිල් ආවත්... දේකේම ඉන්නේ හොරු. වෙනස රනිල් රටේ මුදල් දෙන්න පොරොන්දු වෙනවා.. වඳුරාට දැලිපිහිය ලැබුණා වගේ. සජිත් හොරු අල්ලනවලු. ලොකුම හොරුත් එක්ක එකතුවෙලා. තරගෙට එන්නේ කොහොමද ඔවුන්ට විරුද්ධව නඩු දාන්නේ. මොවුන් සේරම හොරු. අනුර කුමාර විතරයි සැබෑ නායකයා. මහත්මා ගාන්ධි වගේ බොරු සෙවල නැහැ. පිනට කන්න කැමැති නැති නායකයා අනුර විතරයි. අනිත් අය තමයි එන්නේ. හිරේ නොගිහින්. මැරෙනතුරු සැප ගන්න ඒ කාලේ ඉවරයි... මේ ගොබ්බයින් ඒක දන්නවා. ඔවුන්ට මතක් වෙනකොට උහුලන්න බැහැ අහින්සක හිරේ එන සේරම එළියට දාලා මොවුන්ව ඒ කූඩුවටම අරින්න ලෑස්ති කරන්න...
21 වෙනිදා රෑ වෙනකොට ඔය ටැංකියේ ගෑස් ඉවරයි. මාලිමාවට ජයවෙීවා...
ඔය පුපුරපු ගෑස් සිලින්ඩර මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ...!
ගෑස් සිලිංඩරය ලන්තෑරුම එක් කලොත් සාර්ථක වෙන්න පුළුවන්. කොහොම වුණත් ගෑස් සිලින්ඩරය ගන්න ඇත්තේ ගෑස් පෝලිම් මතක් කරන්න වෙන්න ඇති. ඒත් අමාරු කාලයේ රට සංවර්ධනය වෙනුවෙන් සංකේතයක් හැටියට කූඹියෙක් ගත්තා නම් කොපමණ හොඳයිද? රෑ දාවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ කියලා වත් නුවණක් නැතිවීම තමයි දුක... කූඹියෝ කියන්නේ අමාරු කාලයේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන සතෙක්...
ලිට්රෝ ද, ලාෆ් ද?
පුපුරයි ද දන්නේ නෑ ඩීං ගාලා...!
අං තට්ටුව තිබුණේ නැද්ද?
ණය නොගෙවා ඉතිරිකරගත්තු සල්ලි වලට ගෙනාපු ගෑස් සිලින්ඩරයට රැවටිලා ඡන්දේ දෙන හරක් අද රටේ නෑ. එහෙම ඉන්නවා කියලා හිතන එකම තේරෙනවා මොන තරම් මෝඩයෙක්ද කියලා.. රටේ ණය ගෙවන්න යන්නේ ගෑස් වලින්ද?
එක කාලයක් ඇට අට පෙන්නුවා. දැන් සිලින්ඩරේ පෙන්නනවද?
ගෑස් සිලින්ඩරේ තෝරා ගත්තේ ඡන්දෙ කිට්ටු කරලා මීටිමක ගෑස් සිලින්ඩර බෝම්බයක්වත් තියන්න හිතාගෙනද? සැක හිතන්නෙත් නැහැ අරන් ආවට නේද? කපටි මොලේ අම්මපා...!
මෙයාගේ හැමතැනම ගෑස්
හොඳයි
ඉන්දියාවේ කෝවිල් තරාදියක නැගපු එවුන් ට මේ වාගේ සොහොන් ලකුනු පහල වෙනවා
ලස්සනට තිබුණාට ලීක් වුණොත් පුපුරනවා. අන්තිම භයානකයි. ඈත්වී සිටින්න...