
(ආරියරත්න රණබාහු)
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දින් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බව එම පක්ෂයේ ප්‍රකාශයෙක් පැවසීය.
එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද(14)වැනි දින සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව වැඩිදුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.