
(යොහාන් භාසුර සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සදහා නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා තුනක් ඉදිපත් වු බවත් මැතිවරණ පනතේ ප්‍රපාදනවලට අනුව එම සියලුම විරෝධතා ප්‍රතිෂේප කළ බවත් මැතිවරණය කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පැවසීය.
ඒ අනුව නාමයෝජනා ඉදිපත් කළ අපේක්ෂකයන් 39 දෙනාම මැතිවරණයට සුදුසුකම් ලබන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක
කොහොමටත් වැඩි හරියක් සැප්තැම්බර් මාසේ 21 වැනිදාට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා...
ඕක 40 කරන්න මටත් හිතෙනවා යෝජනාවක් දාන්න
අනුරාධපුර කුමාර 65%ක් අනිවාර්යයෙන් ගන්නවා.