අනියම් සැමියාගේ පිහි පහරින් සැමියා මරුට බිරියගේ අනියම් සැමියා විසින් තියුණු ආයුධ පහරදී නීත්‍යානුකූල සැමියා ඊයේ (23) ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි. 24 May 2024
ගස් කඩාවැටී කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි පවතින ධාරාණිපාත වර්ෂාව සහ අධික සුළං සහිත අයහපත් කාලගුණය නිසා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ දියතලාව අතර ප්‍රදේශයට දැවැන්ත කරපන්ටයින් ගස් ස්ථාන හතරකදී අද (24) අලුයම කඩාවැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දියතලාව පොලිසිය පැවසීය. 24 May 2024
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා: රාත්‍රී දුම්රියන්ද අවලංගුයි උඩරට දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (24) උදෑසන සිට උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. 24 May 2024
අදත් තද සුළං සමග තද වැසි නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් පවතින් වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ දකුණ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 24 May 2024
මාරක ළිඳ කඩා වැටී පහක් රෝහලට දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිදක් අහදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසයි . 24 May 2024
ෂාරුක් රෝහලෙන් යයි විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය. 24 May 2024
ගිංතොටදී තරුණයෝ තිදෙනෙක් දුම්රියට බිලි ගිංතොට පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදි අද සිදු වූ දුම්රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 23 May 2024
ඉරාන ජනපති අවසන් ගමනේ ඉරාන ජානාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ කටයුතු අමාත්‍ය අමීර් හොසේන් අබ්දුල්ලාහියන් ඇතුළු හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය සියලු දෙනාගේ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී අද සිදු කෙරිණ. 23 May 2024
බ්‍රිතාන්‍ය අගමැති නිවසේ වෙසක් ධර්ම දේශනයට බෝගොඩ සීලවිමල නාහිමි වඩිති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ ඊයේ(22) පැවැති වෙසක් උත්සවයේ ධර්මදේශනය මෙරට අනගාරික ධර්මපාල බාරයට අයත් ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලදි. 23 May 2024
රුසියාවට කුලි හේවායන් යැවූ අඹුසැමි යුවළක් මාට්ටු රුසියන් හමුදා සඳහා මුදලට කුලී හමුදා යොමුකර මිනිස් වෙළඳාම සිදු කළ බව කියන හිටපු යුද හමුදා මේජර්වවරයකු සහ විදුලිබල මණ්ඩලයේ ලිපිකාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි. 23 May 2024
ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම තඹ ඇතුළු රැහැන් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි. 23 May 2024
ආර්ථික පර්වර්තන පනත ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 23 May 2024
මාදම්පේ කොහු කර්මාන්තශාලාවක් ගිනි ගනී මාදම්පේ උතුරු මහගම මුගුණුවටවන ප්‍රදේශයෙ කොහු ආශ්‍රීත කර්මාන්ත ශාලාවක අද (23 ) ඇතිවු හදිසි ගිනි ගැනිමකින් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව මාදම්පේ පොලිසිය පවසයි. 23 May 2024
සම්බුදු තෙමඟුල සමරා රටපුරා පිංකම් වෙසක් උත්සවය වෙනුවෙන් අද (23) දිනයේ රට පුරා ස්ථාන රැසක බත් දන්සැල් ඇතුළු විවිධ ආහාර වර්ග ප්රදානය කිරීමේ දන්සැල් පැවැත්විණි. 23 May 2024
නව ලෝකයේ ගැටලු වලටත් බුදු දහමේ විසඳුම් තිබෙනවා විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 May 2024
විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර නින්දට ගිය පියා- පුතා මරුට විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු අද(23)මියගොස් ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසිය. 23 May 2024
ආපදා තත්ත්වයෙන් පවුල් 8944 කට බලපෑම් අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2024
අයි. එස් ත්රස්තයන්ට විශේෂ කමිටුවක් ප්‍රහාරයක් සඳහා පැමිණ සිටියදී ඉන්දියාවේ අහමදා බාත් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 23 May 2024
විදුලි බිඳ වැටීම් ගැන ඇමැති කතා කරයි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන ඇතුළත පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලිය විසන්ධිවී ඇතැයි විදුලි බල බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය 23 May 2024
දිස්ත්‍රික්ක කිහිපයකට ක්ෂණික ගං වතුර අවදානමක් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට තදවැසි ඇතිවීම් අවදානමක් පවතින බැවින් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 23 May 2024
ගසක් තවත් තරුණියකගේ ජීවිතයක් බිලිගනී මුන්දලම 61 හංදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළු කළ බව මුන්දලම පොලීසිය කියයි. 23 May 2024
කැන්ටිමේ කාන්තාවට අතරවර කළ සැරයන්ගේ වැඩතහනම් බිංගිරිය පොලිස් ස්ථානයේ ආපන ශාලාවක් තුළදී එහි ආපන ශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතර කළ බව කියන සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කුලියාපිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 23 May 2024
පොලිස් බැති ගී අහන්න ජනපති යයි 2024 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය සංවිධාන කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 23 May 2024
දුරකතන රැහැන් කපා විකුණූ ටෙලිකොම් සේවකයෝ 7 ක් දැලේ වෙන්නප්පුව ප්‍ර දේශයේ භූගතව ඇද තිබූ රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා දුරකතන රැහැන් කපාගෙන ගොස් පරණ යකඩ බඩු කඩවලට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාර්මික ශිල්පීන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 23 May 2024
මිතුරාට කුඩු රැගෙන බන්ධනාගාරයට මිතුරා මාට්ටු මත්කුඩු අලෙවි කිරිමේ චෝදනා මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින මිතුරාට කෑම පාර්සලයක් තුළ දමා හෙරොයින් සහ අයිස් වර්ගයේ මත්කුඩු රැගෙන ගිය මිතුරෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 23 May 2024
මෙක්සිකෝවේ මැතිවරණ වේදිකාවක් කඩා වැටෙයි මෙක්සිකෝවේ නුඒඕ ලියෝන් ප්‍රාන්තයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් අවම වශයෙන් 50 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 May 2024
උණ්ඩ පෙට්ටියක් ඉඩමකින් මතුවෙයි යුද සමයේ වළදමා තිබූ ටී 56 සහ ගුවන්යානා උණ්ඩ ඇතුළු උණ්ඩ 37,900 ක් මයිලඩි ප්‍රදේශයේ ඉඩමකින් සොයාගැනීමට හැකිවූ ඇති බව පාලලි පොලිසිය පවසයි. 23 May 2024
තුවක්කු ආඥා පනත සංශෝධනයට 1969 අංක 33 දරණ තුවක්කු ආඥා පනත සහ 1996 අංක 22 දරණ තුවක්කු සංශෝධන පනත මගින් නියම කර ඇති බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කර සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 May 2024
සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (Rased)ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2024
විදෙස් නඩු තීන්දු පිළිගන්න අලුත් නීතියක් එයි විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026