මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 May 2024
දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 25 May 2024
කොළඹ - බදුල්ල දුම්රිය 4ක් අදත් අවලංගුයි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් හා ගල් කඩා වැටීම සැලකිල්ලට ගෙන අදත් (25) කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක සහ රාත්‍රී කොළඹ හා බදුල්ල, බදුල්ල හා කොළඹ විශේෂ දුම්රිය දෙකද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 25 May 2024
නෙදර්ලන්තයෙන් ලැබුණ තෑග්ග ජනපති විවෘත කරයි දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 25 May 2024
මැතිසබයේ තවත් අනංගයෙක් කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 25 May 2024
දියතලාව හපුතලේ මාර්ගය විවෘත කෙරේ පවතින දැඩි සුලං සමග විශාල ටර්පන්ටයින් ගස් මාර්ගයට කඩා වැටීමෙන් වසා දැමූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ මාර්ගය අද (25) උදෑසන යලි විවෘත කල බව දියතලාව පොලිසිය පවසයි . 25 May 2024
ඡන්දය දැම්මාට සහතිකයක් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්භ වෙද්දීය. 25 May 2024
ඉන්දීය මැතිවරණයේ සය වැනි අදියර ඇරැඹේ ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ඇරැඹිණි. ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් යුක්තය. අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇත. 25 May 2024
මල්වානේ කුඹුරක මළ සිරුරු දෙකක් දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි. 25 May 2024
අදත් ටිකක් තදින් වැස්ස නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් පවතින් වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තුවනු බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2024
තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයකු බරපතල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 25 May 2024
දූෂණ වංචා හොයන නියෝග වතුරේ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පැවසීය 24 May 2024
අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිහින් විදුලි සැර වැදී මරුට තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) සවස මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. 24 May 2024
සම්බුදු තෙමඟුලෙහි අසිරිය අදත් පැතිරේ මුළු දිවයිනම සම්බුදු තෙමඟුලෙන් අසිරිමත් සිරියක් කියා පෑ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙන්ම ඊට පසු දින වූ අද (24) දිනයේද එහි විසිතුරු සහ අලංකාර බව නොඅඩුවම පැවතිණි. 24 May 2024
ස්වර්ණාභරණ ආයතන 13ක් හොර පාරෙන් රත්රන් ගෙනත් මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13 ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රීලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත 24 May 2024
බදුල්ල-කොළඹ පාර දියතලාවෙන් වහයි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර ප්‍රදේශයට නැවතත් අද (24) පස්වරු 6.45 ට පමණ දැවැන්ත කරපන්ටයින් ගසක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි ද රාත්‍රි 8 සිට හෙට උදෑසන වනතෙක් එම මාර්ගය වසා දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි . 24 May 2024
ඔන්ලයින් ක්‍රමයට සල්ලි ඇද්ද ට්‍රෑෆික් රාලහාමි අත්අඩංගුවේ වෙනත් පුද්ගලයකුට අයත් ගිණුමකින් රුපියල් 134,000ක මුදලක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගිණුමට බැර කර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක් තලාතුඔය පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය. 24 May 2024
ත්‍රිමාණ තාක්ෂණයෙන් සිදුහත් උපත ශ්‍රී ලංකාවේ පළමු වරට ඒ.ආර් තාක්ෂණය (Augmented Reality) භාවිතා කරමින් නිර්මාණය කළ සිදුහත් උපත ත්‍රිමාණ සජීවිකරණ අත්දැකීම මෙවර වෙසක් උත්සවයේදී කොළඹදී ලබන 29 වැනිදා සිට ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ. 24 May 2024
කොළඹ - බදුල්ල පාර යථා තත්වයට ස්ථාන හතරකින් ගස් කඩා වැටී අවහිරවී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර කොටස ගස් කපා ඉවත් කර අද 24 සවස යළි විවෘත කළ බව දියතලාව පොලීසිය පැවසීය. 24 May 2024
දින හතරකදී විදුලිය බිඳ වැටීමේ පැමිණිළි 60,000ක් අයහපත් කාලගුණය හේතුවෙන් මේ මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා දින හතර තුළ පාරිභෝගිකයින් 431,500 කට අධික පිරිසකට විදුලිය ඇනහිටීම් හේතුවෙන් විදුලි බිඳවැටීම් පැමිණිලි 59,400 කට අධික සංකයාවක් ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 24 May 2024
විදුහල්පති කෑම ටෙන්ඩරයක් දෙන්න 30000ක අල්ලසක් අරගෙන දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරදරයකින් තොරව කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් 30,000/-ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී ඇහැලියගොඩ ප්‍රදේශයේ දමිල පාසලක විදුහල්පතිවරයකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පති කාමරයේදීම අත්අඩංගුවට ගන්නා ලදී. 24 May 2024
මෝටර් රථයක් මතට ගසක් කඩා වැටී එකම පවුලේ 3ක් රෝහලේ මහවැව කොස්වාඩිය ප්‍රදේශයෙ නවතා තිබු මෝටර් රථයක් මතට අද (24) දහවල් ගසක් කඩා වැටිමේන් වාහනයේ සිටි සිව් දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය හා අපදා සහන නිළධාරීන් පවසයි. 24 May 2024
ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි. 24 May 2024
පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක් පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. 24 May 2024
ගංවතුරට ගුවන් යානා තුනක් සීරුවෙන් හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් යානා තුනක් ස්ථාන තුනක සීරුවෙන් තබා ඇතැයි ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. 24 May 2024
යාපනය සරසවිය අලුත් වෙයි යාපනය විශ්ව විද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුලු මොහොතකට පෙර විවෘත කෙරිණි. 24 May 2024
කසිප්පු ලග තබාගත් M.S.D කොස්තාපල් අත්අඩංගුවට නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි ඇමති ආරක්ෂක කොට්ඨාශය පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි. 24 May 2024
ගසක් වැටී පිත්තල හංදිය වැසෙයි හුණුපිටිය ගංඟාංරාම විහාරස්ථානය සහ අවට ස්ථාපිත ‘බුද්ධ රශ්මී’ වෙසක් කළාප තුළ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ විශාල ගසක් මාර්ග හරහා වැටීමෙන් එම මාර්ගය අද (24) පෙරවරු 10.30 ට පමණ සම්පූර්ණයෙන්ම වැසුණි. 24 May 2024
පස්සෙන් පන්නද්දී අලියාට වෙඩි තබා මරලා හිදෝගම පොලිස් වසමේ, හල්මිල්ල කුලම ප්‍රදේශයේදී වන අලියෙකුට ඊයේ (23) වෙඩි තබා ඝාතනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව තිරප්පනය වනජීවී කාර්යාලය පවසයි. 24 May 2024
වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වේ වෙසක් උත්සවය වෙනුවෙන් රට පුරා නිර්මාණය කර තිබෙන විශාල ප්‍රමාණයේ වෙසක් පහන් කූඩු 1000 කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වන බව පොලිස් බුද්ධි අංශ වාර්තා කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 24 May 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026