
(රංජන් කස්තුරි )
මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර අවතැන් කඳවුරු ලෙස යොදාගත් පාසල් කීපයක් යළි යුද්ධ කිරීම සම්බන්ධයෙන් එම කඳවුරු අයත් බල ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් තීරණයක් ගතයුතු බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉදිරි දිනවලදී තවදුරටත් කාලගුණික තත්ත්වයේ අම්ම වෙනස් වීමක් සිදුවන්නේ නම් පාසල් වසා තැබීම හෝ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණයක් ගනු ඇතැයි ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්කොළඹ ගම්පහ සහ කැලණි අධ්‍යාපන කලාපවලත් කඩුවෙල හා කොලුන්නාව අධ්‍යාපන කොට්ඨාශ තුළත් පිහිටි පා සෑයපාසල් දින දෙකක් වසා තැබිණ.
දකුණේ ප්‍රදේශ කීපයකමටපාසල් කිහිපයක්ද ඉකුත් දිනවල වසා තැබිණි.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් හෙට සිට යළි විවෘතයි