
( කුෂාන් ජයවර්ධන)
මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදුව ඇති අනතුරින් යතුරු පැදිකරු මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පඩිකාරමඩුව ගලෙන්බිඳුණුවැව පදිංචිව සිටි කිරාගේ ඩේවිඩ් නමැති 67 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථය හා එහි රියදුරුද මේ වන විට මරදන්කඩවල පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් අයෙක් මරුට