පොහොට්ටුවේ බියගම සමුළුව අත්හිටුවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී අද (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 June 2024
විපතට පත් ජනතාව බේරාගන්න යුද හමුදා කණ්ඩායම් 10 ක් දැඩි වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සදහා යුද හමුදා කණ්ඩායම් 10 ක් පමණ යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි. 02 June 2024
පාසල් හෙට නිවාඩු පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති. 02 June 2024
බසය කණ්ඩියක ගැටී නතරවී විශාල අනතුරක් වැළකේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (2) දහවල් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක ගැටි මාර්ගය අසල ගොඩ ගසා තිබූ පස්කන්දකත් ගැටීමෙන් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි . 02 June 2024
ඇමැති දෝස් මුරයෙන් කැලණි වැලි ලොක්කෙක් සිහි නැතිව රෝහලේ වතුකරය නියෝජය කරනු ලබන අමාත්‍යවරයකුගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ කැළණි වැලි වතු සමාගමේ ඉහළම නිලධාරියෙකු සිහිසුන්වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 02 June 2024
දැරිය ඝාතන සැකකරු සොයන්න මහජන සහය පතයි තලේමන්නාරම ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස වයස අවුරුදු නමයයි මාස පහක් වයසැති දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය පතයි. 02 June 2024
අනියම් බිරියට පෙට්‍රල් දමා ගිනි තියලා මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා අනියම් බිරිය කනත්තට කැදවාගෙන ගොස් පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන අනියම් සැමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 June 2024
පාසල් විවෘත කිරීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටී. 02 June 2024
තායිවාන මලල ක්‍රීඩා උළෙලේදී තරුෂිට-අරුණට පළමු ස්ථාන තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් වන අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්න මීටර 400 පිරිමි සහ කන්තා ඉසව්වල පළමු ස්ථාන දිනා ගැනීමට සමත් වූහ. 02 June 2024
චීන යානය සඳට ගොඩබැහැලා සඳෙන් පස් සාම්පල ගෙන ඒමේ අරමුණින්, චීන විද්‍යාඥයන් සඳට යැවූ රොබෝ යානය සාර්ථකව සඳට ගොඩ බෑවේය. 02 June 2024
කොල්ලකරුවෙක් සොරාගත් බඩු සමඟ මාට්ටු පොලිස් නිලධාරීයෙකුට පහරදී ගිනි අවිය උදුරාගෙන රන්භාණ්ඩ වෙළද සැලක් කොල්ල කෑමට සැලසුම් කළ අයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි. 02 June 2024
මාතර ගම් රැසක් යට වෙයි:පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවිම් නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ද නගර හා ගම් රැසක් යට වී ගමනාගමන කටයුතු ද අඩාල වී තිබේ. 02 June 2024
ගිංගඟ පිටාර ගලයි ධාරාණිපාත වර්ෂාවත් සමඟ ගිංගඟ පිටාර ගැලිම නිසා ගිංගග ඉහළ නිම්නයේ හා පහළ නිම්නයේ පහත්බිම් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවි ඇතිබැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 June 2024
බස් බස් ගැටී අයෙක් මරුට හතරක් රෝහලට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් අද(2) පෙරවරුවේ ගැටී පුද්ගලයෙකු මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 02 June 2024
ඇමෙරිකාව මංගල ලෝක කුසලාන ජය ලබයි නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පෙරවරුවේ පැවති පළමු තරඟයේදී සත්කාරක ඇමෙරිකානු පිල කඩුලු 7 කින් කැනඩාව පරාජය කිරීමට සමත් විය. 02 June 2024
අක්කා නඟෝ වතුර වළට බිලි යාපනය,කයිට්ස්,සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක වැටී මියගිය ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි. 02 June 2024
පැමිණි බසයටම යටවී දෙදරුපියා මරුට පෞද්ගලික බස් රථයකින් කැකිරාවේ සිට මරදන්කඩවල සිය නිවෙසට එමින් සිටි 74 හැවිරිදි දෙදරු පියෙකු මරදන්කඩවල නගරයේදි එම බස් රථයටම යටවි මිය ගොස් ඇතැයි මරදන්කඩවල පොලිසිය කියයි. 02 June 2024
ගම්මිරිස් ආනයනය යන වචනයත් තහනම් මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2024
නිහඬ බහුතරයේ හඬ වෙනුවෙන් එක් වන්න සමීක්ෂණ විද්‍යාත්මක නැතැයි ද නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට එක්වන්නැයි ද එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 02 June 2024
වෙරළ 28ක් ’’නිල්’’ වෙයි දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර බවට පත් කිරීමට අවධනය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 June 2024
ඇමැති තොණ්ඩමන්ගේ ආරක්ෂකයෝ ගිනි අවි බාරදී පැය කිහිපයකට පසු යළි ගනී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු සිය ගිනි අවි තලවකැලේ පොලිසියට භාර දි පැය කිහිපයකට පසු යළි ඇවිත් එම ගිනි අවි යළි බාරගැනීම සිදු කළ බව පොලීසිය කියයි. 02 June 2024
රාජකාරි අවිය සඟවා බොරු පැමිණිලි කළ පීසී අත්අඩංගුවට රාජකාරී සඳහා ලබා දී තිබූ පිස්තෝලය පොලිසියේ ඉදිරිපිට පිහිටා ඇති බුදු මැදුර තුළ සඟවා එම අවිය අස්ථානගත වූ බවට පැමිණිලි කළ පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලිසිය සඳහන් කරයි. 02 June 2024
දිස්ත්‍රික් තුනකට නාය යාමේ රතු නිවේදන දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (02 ) රතු නිවේදන නිකුත් කර තිබේ. 02 June 2024
අයි එස් අයි කොළඹ ප්‍රධානියා මාට්ටු අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ මෙරට ප්‍රධානියා කොළඹ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 June 2024
පස් කන්දකට ජීවිත දෙකක් බිලි දෙයියන්දර පල්ලෙවෙල නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 02 June 2024
බස්නාහිර,සබරගමුව, ගාල්ල සහ මාතර තද වැසි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොන්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 June 2024
ගංවතුරින් අවිස්සාවේල්ලේ හතරක් මරුට:ගම් රැසක් යටවේ අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව ජලයෙන් යට වී පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 02 June 2024
ගිනි අවි සමග කතක් ඇතුළු දෙකක් මාට්ටු සේදවත්ත ප්‍රදේශයේ ඝාතනයකට යොදා ගත් බවට සැක කරන ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් මැගසින් දෙකක් උණ්ඩ 26 ක් සහ හොරොයින් ග්‍රෑම් 100 ක් සමගින් කාන්තාවක ඇතුව දෙදෙනකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අද (02) අළුයම අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනය ඒකකය පවසයි. 02 June 2024
‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘ ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුටද පසුගිය රජයේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අත් වූ ඉරණම අත්විම නොවැලැක්විය හැකිය යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අද (1)කොළඹදී පැවසීය. 01 June 2024
ඇෆ්ගනිස්ථානයේ බෝට්ටු අනතුරකින් 20 ක් මරුට නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ගඟක් තරණය කරමින් සිටියදී බෝට්ටුවක් ගිලී යාමෙන් අද(1) පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් නිලධාරියකු පැවසීය. 01 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025