IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනුරාධපුර - හබරණ පාරේ අලුත් විදුලි රැහැන් අදින ලංසුව දෙයි

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර  හබරණ කිලෝවෝල්ට් 220ක නව සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීමේ ලංසුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සවි බල ගැන්වීමේ ව්‍යාපෘතියේ 4A පැකේජය යටතේ කිලෝමීටර 45 ක් වූ නව අනුරාධපුර නව හබරණ කිලෝ වෝල්ට් 220 සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීම සඳහා වූ සිවිල් ඉදිකිරීම් කටයුතු, කුලුනු ඉදිකිරීම් සහ රැහැන් එලීමේ කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත. 

ඒ සඳහා ලංසු 2 ක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන M/s Ceylex Engineering (Pvt.) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

අනුරාධපුර - හබරණ පාරේ අලුත් විදුලි රැහැන් අදින ලංසුව දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site