
(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලයක් තුල සඟවා එය ගාල්ල බන්ධනාගාරය තුලට අද(07) සවස විසි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු බන්ධනාගාරයේ තාප්පයට උඩින් ටෙනිස් පන්දුවක් විසි කරනු දුටු එම අවස්ථාවේ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර නියාමකවරයා පන්දුව සොයාගෙන පරීක්ෂා කිරිමේ දී එහි තුළ තිබී මිලිග්‍රෑම් 50ක් බර අයිස් කුඩා පැකට් 10ක් ද හෙරොයින් මිලි ග්‍රැම් 20කුඩා පැකට් දෙකක් සහ දුම්කොල කැබලි කිහිපයක් ද සොයාගෙන ඇත.
මෙම පන්දුව බන්ධනාගාරය තුලට විසි කරන ලද පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැති අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල බන්ධනාගාරයට විසි කළ ටෙනිස් බෝලයේ මත්ද්‍රව්‍ය