දුන් ණය යළි ඉල්ලීයැයි ගෙල කපා මරලා මහනුවර නගරයේ යාචක කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට බාර වී ඇති බව මහනුවර මුලස්ථාන පොලිසිය කියයි. 25 January 2026
කෙසෙල්වත්තේ දිනුකට පැය 72ක රැඳවුම් නියෝග ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදි ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ හේවා පේඩිගේ දිනූශ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනුෂ්නමැති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව පැය 72 ක කාලයකට රැඳයුම් නියෝග ලබාගත් බව කෙසෙල් වත්ත පොලිසිය සඳහන් කරයි 25 January 2026
සිරිකොත නව ගමනකට මුල පුරයි පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂය මූලස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් පින්කම ඊයේ(24) පැවැත්විණි. 25 January 2026
මත් සැකකරුවෝ 773ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 773 ක් ඊයේ (24) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 25 January 2026
දිට්වා හානි පනස්දාහ 70%කට දීලා අවසන් දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 50000 දීමනාව මේ වන විට 70%කට ගෙවා අවසන් කර තිබේ. 25 January 2026
’’කෝට් එකට ගහනවා කියන්නේ නීතියට ගහන එක’’ ලාල් කාන්ත කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එක යැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 25 January 2026
පහරදීමක් කළැයි පොලීසියේ 6ක් අත්අඩංගුවට යතුරු පැදිය නොනවත්වා ධාවනය කළැයි උරණව පියතුමෙකුට පහර දුන් බව කියන පොලිස් යතුරු පැදි ඒකකයේ හය දෙනෙකු අද( 25) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි. 25 January 2026
අට කෝටියක කුෂ් ගුවන් තොටෙන් අල්ලයි රුපියල් අට කෝටි විසි දෙලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද අත් අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 25 January 2026
හෝටලයේ මැනේජර් ගිනි අවි ජාවාරමක අක්මිමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් අම්බලන්ගොඩ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක මුදල් අයකැමිවරයකු නවින පන්නයේ ගිණි අවියක් සමග අත් අංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 25 January 2026
පොලිසිය වෙඩි තබා හරක් හොරු අල්ලයි මහ රෑ හොර රහසේ ගවයන් සොරාගෙන ලොරියකට පැටවීමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් ගව හොරෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව නාල්ල පොලිසිය පවසයි. 25 January 2026
පළාත් කීපයකට විටින් විට වැස්ස උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 25 January 2026
සුපිරි මඟේ අනතුරින් කතක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දි තිදෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අද (24) සවස උඩුකුරුව පෙරළී යාමෙන් කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනකු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි 24 January 2026
’කෙසෙල්වත්තේ දිනුක’ ලංකාවට අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිවේදන නිකුත් කර තිබූ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූක ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ . 24 January 2026
ශිත කුණාටුව ගුවන් ගමන් 8000ක් නවතයි ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති ශීත කුණාටුව හේතුවෙන් සති අන්තයේ ගුවන් ගමන් 8,000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 24 January 2026
බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට : 6 ක් රෝහලේ බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් මිය යාමේ පුවතක් අද (24) නාවලපිටිය පොලීසියෙන් වාර්තා වේ. 24 January 2026
ගම හදන සැලසුමට ඩිජිටල් පද්ධතියක් සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. 24 January 2026
ආයතන දෙසීයක් මානව කොමිසමේ නියෝග විසිකරලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පසුගිය වසර පහක කාලයේදී ලබා දී ඇති නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් නිසියාකාරව ක්‍රියාත්මක වී නැතැයි වාර්තාවේ. 24 January 2026
නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දකියි 78 වන ජාතික නිදහස් උළෙලේ නිල ලාංඡනය එළි දක්වා තිබේ. 24 January 2026
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇත. 24 January 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ව පවසයි. 24 January 2026
විගණකාධිපතිවරයකු නැතිව ලොකු විගණන වාර්තා 130ක් හිරවෙලා විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ. 24 January 2026
අනියම් සම්බන්ධයකට දෙදෙනෙක් රෝහලට තම සැමියාට සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකට තියුණු ආයුධ යකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 24 January 2026
පළාත් කීපයකට අද තරමක තද වැසි උතුරු, උතුරු - මැද නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 24 January 2026
වෙඩික්කරුවකු අල්ලයි දෙහිවල දී 16 දැරියකට වෙඩි තබා තුවාල කිරීම ඇතුළු වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ වෙඩික්කරු ඉතාලියේ නිෂ්පාදිත ත්‍රි 8 වර්ගයේ ගිනි අවියක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 23 January 2026
වෛද්‍ය වර්ජනය අසාධාරණයි පඩි වැඩි කිරීම් සිදුකර තිබියදී රෝගීන් අසීරුතාවයට පත්වන අන්දමින් වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 January 2026
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 6ක් රෝහලට හල්දුම්මුල්ල කිරවනාගම ගෝනකැටිය ප්‍රදේශයේදි අද (23) පස්වරු 6.00ට පමන පෞද්ගලික බස් රථයක් සහ ශ්‍රීලංගම බස් රථයක් මුහුනට මුහුණ ලා ගැටීමෙන් හයදෙනෙකු බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කල බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි. 23 January 2026
අනූෂ පැල්පිට රිමාන්ඩ් වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම (23) නියෝග කළේය . 23 January 2026
විශ්වවිද්‍යාල පනත සම්මතයි විශ්ව විද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව අද පස්වරුවේ සම්මත විය. 23 January 2026
චාමරට අධි චෝදනා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සැකකරුට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (23) පැවසීය. 23 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026