අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව මසකින් අවසන් කරන්න යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩකටයුතු මාසයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 12 June 2026
වැඩි මිලට සහල් වික්කාට ලක්ෂ 10ක දඩයක් පාලන මිලට වඩා රුපියල් 10/-ක් වැඩි මිලට දේශිය නාඩු සහල් විකිණීම සහ පාලන මිලට වඩා රුපියල් 80/-ක් වැඩි මිලට දේශිය කිරී සම්බා සහල් විකිණීමේ චෝදනා යටතේ පවරා තිබු නඩු දෙකකට වරද පිළිගත් පිටකොටුවේ සහල් වෙළඳ ආයතනයකට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය රුපියල් ලක්ෂ 10ක දඩ නියම කළාය. 11 June 2026
කන්කසන්තුරය- කල්පිටිය ධීවර කටයුතු තවදුරටත් අත්හිටුවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(11) නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව, පසුගිය ජූනි මස 08 වන දින සිට පැවති අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පවතින බැවින් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 11 June 2026
තනි තනිව නොව එකට වැඩ කරන්න තනි තනිව නොව සෑම බලවේගයක් සමගම එකට එකතු වී ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් අද(11)පැවසීය. 11 June 2026
අලුත් කළ කෆීර් යානයේ පියාසැරිය සාර්ථකයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේදී නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය අද( 11 ) සාර්ථකව සිදු කෙරුණි. 11 June 2026
ශෂීගේ අභියාචනය නිෂ්ප්‍රභ වේ:වසර දෙකක් ස්ථීරයි ව්‍යාජ උප්පැන්න සහතිකයක් මඟින් ලබාගත් අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලඟ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වී වසර 02ක බරපතල වැඩ සහිත සිරදඬුම් නියම කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද ස්ථිර කළේය. 11 June 2026
19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු ඉවත් කරයි ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මහේෂ් වීරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරු තනතුරේ සේවය අත්හිටුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 June 2026
අධිකරණ වල නඩු ලක්ෂ 11 ක් ගොඩ ගැහිලා ලක්ෂ 11කට ආසන්න නඩු ප්‍රමාණයක් අධිකරණ වල ගොඩ ගැසී තිබෙන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රිනී නීතීඥ හිරුනි විජේසිංහ මහත්මිය (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 11 June 2026
රටවල් 13ක තරඟකරුවන් 3500ක් පරාජය කළ පුංචි දියණිය මැලේසියාවේ දී පසුගියදා පැවැති (ABACUS L1B ) අබක ගණිත තරඟාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට මැදවච්චිය අල්-මදීනා මුස්ලිම් මහා විදුහලේ 7ශ්‍රේණියේ සුම්රි ෆාතිමා සුදා සිසුවියට හැකි විය. 11 June 2026
වැඩිහිටි නිවාස සමීක්ෂණය 15දා වැඩිහිටි නිවාස ගැන දීප ව්‍යාප්ත සමීක්ෂණයක්, ලබන 15 වැනිදා සිදුකරන බව, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. 11 June 2026
සලේගේ බිරිඳගෙන් නීතිඥගෙන් සීඅයිඩී අධ්‍යක්ෂට ලිපියක් හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා යළිත් ජුනි 23 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය බදාදා (11) නියෝග කළාය. 11 June 2026
විනිසුරුවන්ගේ “පැන්ෂන්” වයස නැංවීමට කැබිනට් අනුමැතියක් ගෙන නෑ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය 11 June 2026
“සෙනෙහසේ නවාතැනේ‘‘ හිමිකරුට ඇප හොරණ බටගොඩ “සෙනෙහසේ නවාතැන” වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 14 දෙනකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පැන වූවාය. 11 June 2026
දිට්වා කමිටුවේ කාලය දික් කරයි දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් පත් කෙරැණූ විශේෂ කාරක සභාව නිරීක්ෂණය කළ කරුණු පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට දුන් කාලය දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (11) ලැබිණ. 11 June 2026
අගුණුකොළපැලැස්ස බන්ධනාගාර රෝහලේ අඩුපාඩු වැහි වැහැලා අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ අංග සම්පූර්ණ රෝහල් පද්ධතියක් තිබුණද සේවය සඳහා සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 June 2026
ඇමෙරිකා - ඉරාන යුද ගැටුම් යළි උණුසුම් ඇමෙරිකානු දූත පිරිස ඉදිරිපත් කළ සාම ගිවිසුම් යෝජනාවට ඉරානය එකඟවන තෙක් ඇමෙරිකාව ඉරානයට අඛණ්ඩව බෝම්බ හෙළනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අනතුරු ඇඟවූවේය. 11 June 2026
වැඩිහිටි දීමනාව මාස දෙකකින් නෑ වැඩිහිටි දීමනාව මාස දෙකකින් ලබාදී නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 11 June 2026
15 දැරියකට අතවර කළ ටියුෂන් ගුරාට මාංචු මොරටුමුල්ල පුවක් අරඹ අධ්‍යාපන ආයතනයක් තුළදී 15 හැවිරිදි දැරියකට වසර හතරක කාලයක සිට වරින් වර බරපතල ලිංගික අතවර කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගත්බව මොරටු මුල්ල පොලිසිය සඳහන්කරයි. 11 June 2026
කොළඹ- මහනුවර- ගාල්ල රෝහල් ලොකු පුටු පුරවයි පසුගිය වසර එකහමාරක කාලයේ කාර්යක්ෂම, විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යාමට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 11 June 2026
එල් - නිනෝ බලපෑම ගැන බලන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන එල්-නිනෝ බලපෑම කළමනාකරණය කර ගැනීමේ හැකියාව රජයට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 11 June 2026
ලංකා - ජපන් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත වෙයි ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය දිගුකාලීන සංස්කෘතික හා ආධ්‍යාත්මික බැඳීම්වලින් පෝෂණය වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 11 June 2026
බන්ධනාගාරයට සුරුට්ටු රැගෙන ගිය නියාමක මාට්ටු අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට සුරුට්ටු 10 ක් රැගෙන යාමට තැත්කල බන්ධනාගාර නියාමකවරයකු අද උදේ 08 ට පමණ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකායේ නිළධාරින් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත. 11 June 2026
ලෝක සාම දර්ශකයේ දකුණු ආසියාවේම 02 ලංකාව මෙවර ලෝක සාම දර්ශකයේ ස්ථාන 14 ක් ඉදිරියට එමින් දකුණු ආසියාවේ දෙවැනි ස්ථානයට සාමකාමීම රට වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. දකුණු ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ භූතානය පමණි. 11 June 2026
හිරගෙදර ලොකු පුටුවට විපක්ෂයෙන් ගෝරනාඩුවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරය පුරවන්නේ නැත්තේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ අද (11) ප්‍රශ්න කළේය. 11 June 2026
කුරුඳු ආදායම ඩොලර් මිලියන 300ක් කරන්න යයි කුරුදු නිෂ්පාදනයෙන් උපයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 300ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට දැනුම් දුන්නේය. 11 June 2026
කන්තලේ සිසුන් පිරිසකට උදේ ආහාර විෂවෙලා පාසල් ළමුන් සඳහා ලබා දෙන දිවා ආහාරය විෂ වීමක් හේතුවෙන් කන්තලේ බාලිකා විද්‍යාලයක සිසුවියන් විස්සකට ආසන්න පිරිසක් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇත. 11 June 2026
එජාපය කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරයි එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද(11) පස්වරුවේ පැවැත්වෙයි. 11 June 2026
කෝටි 10ක කුඩු සමග සමාජ ශාලා බවුන්සර්වරයෙක් මාට්ටු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් ග්‍රෑම් 80 හා හෙරොයින් කිලෝ 1, ග්‍රෑම් 25 ක් සමග රාත්‍රී සමාජ ශාලා බවුන්සර්වරයකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 11 June 2026
විනිසුරු පුරප්පාඩු පුරවන හැටි අධිකරණ ඇමති කියයි විනිසුරුවරුන්ගේ පුරප්පාඩු අනිවාර්යෙන්ම පුරවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 11 June 2026
වල්අලි ප්‍රහාරයෙන් තිදරු පියා මරුට පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම අසලදී,10 වෙනිදා රාත්රියේදී සිදු වූ වන අලි ප්‍රහාරයකින් 43 වියති තිදරු පියෙකු මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 11 June 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026