(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඔහුට හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාය

සිරිලිය සවිය ගිණුම පිළිබඳව සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත