
(අංජුල මහික වීරරත්න)
අධිකරණ විෂය පථය ගැන ජනාධිපතිවරයා උපදෙස් ගත්තා යැයි කියන ජ්‍යෙෂ්ඨයන් කවුදැයි නම් කළ යුතු බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයාට උපදෙස් දෙන එම ජ්‍යෙෂ්ඨයන් ප්‍රවීණයන් කවුදැයි දැන ගැනීමට කැමති බවද රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"දැන් ජනාධිපතිවරයා පැහැදිලිවම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණයක් ගන්නවා.රටේ නීතිඥ සංගමය ඒකට විරුද්ධයි නම්, විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය මේ සංශෝධනයට විරුද්ධ නම් ජනාධිපතිවරයා ගන්න අවදානම ගැන මට නම් හිතාගන්න බෑ.
හැබැයි ඉතින් අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර කරලා විභාග පාස් කරපු අය නම් නෙවෙයි.
මේ බොළඳා කියන විදියට තමයි ජනාධිපති වැඩකරන්න ඕනේ. අනේ මන්දා, අර පැත්තෙන් තමයි හිනායන්නේ මේ මෝඩ පුතාගේ කතාවලට
ජනතාව පන්නපු දුශිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැන දැනම ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තා මදිවට ජනාදිපති තුමාගෙන් ප්‍රස්න කරන්ඩත් පටන් අරන්.තමුන්ලට බලය තිබුනු කාලේ යුක්තිය නීතීය සාදරනය විනාශ කරලා,අදිකරණය පවා දේසපාලණීකරණය කරලා කටයුතු කරපු හැටි රටම දැක්කා?
කවුරු වූවත් හොර පෙරකදෝරුවෝ නොවන බව පැහැදිලිව වැටහෙන්න ඕන නේද?
ඒ මිනිස්සු මෙයා වගේ හොර පෙරකදෝරුවො වෙන්න විදියක් නෑ
අධිකරණයට ගිහාම බලාගන්න පුළුවන් කව්හද නිලධාරීන් කියලා හදිසි වෙන්න එපා ඊටපස්සේ බන්ධනාගාරයට ගිහාම බන්ධනාගාර නිලධාරීන් ටිකත් බලාගන්න පුළුවන් ,මූ හදන්නේ අනාගතය ජනාධිපති කියලා හොරකම් කරපු සල්ලි වලින් රටවටෙ ගිහිල්ලා රැල්ලක් හදලා බන්ධනාගාර ගතවෙන දවසක ලිහිල් දඩුවම් ලබා ගන්න
තව මොනවටද බේබි ආස?
මේ වගේ මිනීමරු, ලෝක හොරු ,දුශිතයෝ ,ස්ත්‍රී දුෂකයින් හිරේ යන්න ආසන්න වෙද්දී ..මේ හාදයාට දැන් ඇතිවෙලා තියෙන පු* අමාරුව හැදෙනවා, ඔහේ කියවනවා. ඕවා හරියනවා හිරේ ගිහින් ,වැසිකිලි පාටියට වැටුනාම.මේ වගේ අපතයෙක් අනිවාර්යයෙන්ම ,හිරකාරයන්ගේ රජ්ජුරුවන් වැසිකිලි ගියපසු ඔහුගේ පස්ස හෝදන්න දානවා. ලස්සන වැඩේ කියන්නේ අම්මා , තාත්තා, පුතාල 3 දෙනා ඔක්කම හිරේ ගියාම කොහොම තියෙයිද ?
ජනාධිපතිට කවුරු නීති උපදෙස් දුන්නම තමුසෙට මොකද ? මොනවා උනත් ඒ උපදේශකයන් " තමුසේ වගේ හොර පෙරකදෝරුවන් " නොවන බව විශ්වාසයි රටේ ජනතාවට.
දැන් මූට මන්ඥන්.මූව මේ රටේ හිර ගෙදරක හිර කරන්න හොඳ නැහැ , මුන් ජාවෝ. මුන් අයිති ඉන්දුනීසියාවට බාරදෙන්න ඕනා.
ඇයි බයවෙලා? ඔහොම ඉන්න ටිකක් දවසක්.
ඔබේ පියාගේ උපදේශකයා අපට දැන ගත හැකිද? භාරත් ප්‍රේමචන්ද්‍ර, උපාලි කොඩිකට, රේණුකා ගමගේ, මර්වින් සිල්වා,....
නීතිඥ විභාගය තනියෙන් ලියපු එකෙක්ද මේ.
දැනගත්තට පස්සේ මොකද මෙතුමා කරන්න බලාපොරොත්කුව. බයිලා ගැසීමේ තරගයට ඉදිරිපත් වෙන්න. දිනන්නත් පුලුවන් වෙයි.
ඇග හිරිවැටෙනවා නේද. වෙන වැඩ වලට. සුමනදාසයි. යානා අක්කයි. වගෙද. මේ කට්ටිය. මේ දෙන්නා නාකිමයිනටයි ගෝටාටයි උඩ උඅන්න දුන්නෙ. නැවත නොඑන්න. ඒ වුනාට මේ ශෙට්ටයන් මාලිමාව නැවත නොපෙරලන්න බැරිවෙන්න. නාකී. හම්පඩ. මෝඩ ගොබ්බයින්ට. නොනැගිටින්න බැරි වෙන්න ගැට තද කරන්නෙ. නාකිමනට හිට්පු. කපුවො ගොඩ. මීනි ඔලු. ගෙජ්ජි වදි මුදු. මේ රටක් පාලනය කරන එකෙක්ද නැත්නම්. යම ලෝකේ රජ්ජුරුවෝ. තවම යම ලෝකේ යන්න ටිකට් එක ආවෙ නැහැ.
උපදෙස් කාගෙන් ගත්තත්, තත්ත්වය හොඳින් තේරුම් ගැනීමට ඉතා හොඳ බුද්ධිමතෙක්. රාජපක්ෂ සනුහරේටම නැහැ ඔය වගේ අවංක, බුද්ධිමත්, කැපකිරීමට සුදානම් මනුස්සයෙක්