අද විශේෂ රථවාහන සැලැස්මක්
කොළඹ,මරදාන ,කොට්ටාව,පිළියන්දල සහ ,නුගේගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (18) පැවැත්වෙන ජනාධිපතිවරණ අවසන් ප්රචාරක රැස්වීම් හේතුවෙන් එම ප්‍රදේශ ආශ්රිත මාර්ගවල ඇතිවන රථවාහන තදබදය හා මාර්ග අවහිරතාව අවම වන පරිදි රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය කියයි.