කරන්දෙණි සුද්දාගේ ගෙයක් හසලකින් හමුවේ
ඩුබායි රටේ සැඟව සිටිමින් සිය ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බව කියන දකුණේ ප්‍රබල අපරාදකරුවකු ලෙස සැලකෙන සුභනාහන්දි ජයලත්ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දා අපරාධ සිදුකිරීමෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් හසලක,කොවිනාපොළ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ඉදිකර ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය නිසා රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් එම දේපොළ පෙරේදා (27) සිට දින හතක කාල