
(සුමිත් පොතුපිටිය)
ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව කළුතර ධීවර පරීක්ෂක කාර්යාලය සදහන් කරයි .
මෙසේ අතුරුදන්ව ඇත්තේ බේරුවල ධීවර වරායෙන් සුභ පැතුම් නමැති ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය, බේරුවල පදිංචිව සිටී එස් එම් සිල්වා නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.
මුහුදු ගොස් මසුන් අල්ලා පැමිනෙමින් සිටියදී අද අළුයම මුහුදට වැටී ඇති අතර, යාත්‍රාවේ ගමන් ගත් අනෙක් ධීවරයන් එම පුද්ගලයා සොයා ඇතත් හමුවි නොමැති බව සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd