
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා තේ අපනයන බදු සහ පාලන පනත යටතේ වන නියෝගයකට සහ විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය ලැබිණ
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්විය. අනුමැතිය මෙසේ ලැබී ඇත්තේ එම රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd