
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමගි ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රය සැකකටයුතු ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි
මතුගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
නීති විරෝධීව ගෙන් මෙරටට ගෙන්වා කොටස් එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාලව ඔහු මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත
සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමගම ඔහු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවට අයුරින් කලාකාරී ලෙස හැසිරී ඇතැයි ද දැනගන්නට ඇත
මෙම ජීප් රථය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දියණියගෙන් මිලදී ගත් බව සැකකරු ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්දක් කරලා තියෙනවා නම් ඇයි ආණ්ඩුවේ අයව අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ. මොකද මේ විපක්ෂේ අයව විතරක් අල්ලන්නේ. අනිත් එක ඔප්පු වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට විරුද්ධව කතා කරොත් තමයි බොරු චෝදනා දාලා අල්ලන්නේ කියලා. මේ ඔක්කොම කරන්නෙ අගරදගුරු පත් කරපු දූශිත නිළධාරීන් දෙන්නා.