
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ෂාරුක් ඔහුගේ නවතම 'කිංග්' චිත්‍රපටයේ ක්‍රියාදාම දසුනක් රූගත කරන අතරතුරේය.
ඉන්දියාවේ මුම්බායි නුවර ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේ මෙම රූගත කිරීම් සිදුවුණු අතර එහිදී ෂාරුක් අනතුරට ලක් විය. ෂාරුක්ගේ මාංශපේෂීන් ඉරී යෑමක් සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා කළේය.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ෂාරුක් ඇමෙරිකා බලා ගිය බව ද පැවැසෙයි. ඉදිරි මාස කීපයේ ෂාරුක් විවේකීයව සිටිනු ඇති බවත්, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල යළි රූගත කිරීම් සඳහා යොමු වනු ඇති බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්ක නේද අපට කැත පාට් එකක් දාලා ලංකාවට එන්න බෑ කියපු එකේ විපාක එවෙලෙම පල දුන්න හැටි.
ලංකාවට ආවා නම් ඔය දේ වෙන්නේ නැහැනේ...
සර්ව බලධාරී අල්ලා නම් දෙවියන් වහන්සේ ෂාරුක් ඛාන්ට සාධාරන යුක්තිය ඉටුකර ඇති බව පෙනේ...