
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, ඊස්ට් හොලිවුඩ් පළාතේ, සැන්ටා මොනිකා බුලවාඩ් හි සංගීත ප්‍රසංග ශාලාවක් ඉදිරියේ සිටි පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදුණි.
මෝටර් රථයට යටවීමෙන් 20 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ වාර්තා විය හැකි බවත් පැවැසෙයි.
තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණු අතර, සිද්ධිය සම්බන්දයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd