මේවා අපිට තව හයියක් මෙවැනි දේවල් අපට තව ශක්තියක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 05 September 2026
ෆැසිපික් සාගරයේ ප්රබල සුළි කුණාටු තුනක් එල් නිනෝ බලපෑම හේතුවෙන් පැසිපික් සාගරයේ සුළි කුණාටු තුනක් සක්රිය වී ඇතැයි වාර්තා වෙයි 05 September 2026
ට්රම්ප් නියෝජිතයෝ මොස්කව් නුවරට රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා වේගවත් කිරීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විශේෂ රාජ්ය තාන්ත්රික නියෝජිතයන් දෙදෙනා වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් රුසියාවේ මොස්කව් බලා පැමිණියහ. ජෙරඩ් කුෂ්නර් යනු ට්රම්ප්ගේ බෑණාය. 05 September 2026
අප්රිකා සිතියමේ වෙනසක් සාම්ප්රදායික ලෝක සිතියම වෙනුවට අප්රිකා මහද්වීපයේ සැබෑ භූගෝලීය ප්රමාණය නිවැරදිව නිරූපණය වන නව ලෝක සිතියමක් භාවිතයට ගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළේය. 05 September 2026
එජාපය හෙට අසූවැනි උපන්දිනය සමරයි එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර උත්සවය එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී හෙට (6) පෙරවරු 9 ට පැවැත්වේ. 05 September 2026
මුහුදේ වැලි පරයක අතරමංව සිටි පිරිසක් බේරා ගැනෙති ශ්රී ලංකා නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්බර් 05) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ වැලිපරයක අතරමංව සිටි හත් දෙනකුගෙන් යුත් පිරිසක් මුදවාගත් බව නාවික හමුදාව පවසයි. 05 September 2026
මානව පොලිස් කොමිෂන් සභා පුටු තවම හිස් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර පුරප්පාඩු පිරවීම ප්රමාද වී ඇතැයි වාර්තාවේ. 05 September 2026
ඉහළ විනිසුරු පුටු හතක් තවම හිස් ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සෙසු විනිසුරු පුරප්පාඩු හත සම්බන්ධයෙන් තවමත් නිර්දේශ කිසිවක් ආණ්ඩුක්රම ව්යස්ථා සභාවට ලැබී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 05 September 2026
මහ ගොඩකට මැතිසබය තිත්ත වෙලා පාර්ලිමේන්තුවේ නිලධාරී නිලධාරිනියන් තිහකට ආසන්න පිරිසක් මෑත භාගයේදී එම සේවයෙන් ඉවත්ව වෙනත් රැකියා සඳහා පිටව ගොස් ඇතැයි වාර්තාවේ. 05 September 2026
ග්රාමීය ආර්ථිකය ගොඩගන්න වාරි පද්ධතිය දියුණු කළ යුතුමයි වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. 05 September 2026
ලිට්රෝ ගෑස් බහි ලිට්රෝ ගෑස් මිල අද (05) සිට ක්රියාත්මක වන පරිදිඅඩුකර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි. 05 September 2026
දේශීය ටින් මාලු වලට උපරිම මිල සීමාවක් දේශීය ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරනු ලැබීය. 05 September 2026
මහකනදරාව වැව් බැම්බට ගිනි අවියක්,උණ්ඩ ගෙනත් දාලා මිහින්තලය මහකනදරාව වැව් බැම්මේ සැකසහිත පාර්සලයක තිබී ගිනි අවි උණ්ඩ තොගයක් සොයා ගත් බව පොලිසිය කියයි 05 September 2026
වල්අලි ප්රහාරයෙන් ගොවියන් දෙදෙනෙක් මරු දකිති කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව ප්රදේශයේ කුඹුරක් සුද්ද කරමින් සිටි ගොවියන් දෙදෙනෙකු වන අලි ප්රහාරයකින් මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි. 05 September 2026
ගාල්ල රැඳවියකු මිය යයි ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු මියගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 05 September 2026
එ.ජා සංවිධානය ශ්රී ලංකාව ගැන අලුත්ම වාර්තාවක් මෙරට සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක සීමා පැනවීම වැනි ඉලක්කගත ජාත්යන්තර සම්බාධක පැනවීම් සලකා බලන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සිය නවතම වාර්තාව මගින් ජාත්යන්තර ප්රජාවට නිර්දේශ කර තිබේ. 05 September 2026
පුතාට තැබූ වෙඩිල්ල පියාට වැදී මරු දකී බොරලැස්ගමුව, මාලිනි බුලත්සිංහල මාවත ප්රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි 04 September 2026
කෝටි අටේ කොල්ලයේ මහ මොලකරු පොලිස් දැලේ තලවතුගොඩ සංචාරක රැකියා නියෝජිත ආයතනයකින් රුපියල් කෝටි 08 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ල කෑ කල්ලියේ මහා මොලකරු විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 04 September 2026
අඟුලානේ දී දින 20කට පෙර අතුරුදන් නැවියාගේ සිරුර හමුවේ මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 3 පමණ දුරකදි අනතුරට පත් වූ ශ්රී ලංකා නාවික හමුදාවට අයත් p- 4447 ඩෝරා යාත්රාවේ සිට අතුරුදන් වූ නාවිකයාගේ මළ සිරුර දින 20 කට පසු අද හමු වූ බව වරාය පොලිසිය සඳහන්කරයි. 04 September 2026
චීනාගේ ඝාතනයේ ප්රධාන සැකකාර චීනා මාට්ටු කොළඹ වරාය නගරය තුළදී චීන ජාතිකයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර කබොක් ගල් වලින් වසා පලා ගිය අපරාදයේ ප්රධාන සැකකාර චීන ජාතිකයා බොරු කොණ්ඩයක් පැළඳ වෙස් වලාගෙන සිටියදී දින 43 කට පසු වරාය නගරය තුළදීම අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 04 September 2026
කෝටි නවයේ ගජමුතු විකුණන්න ගිය තුනක් මාට්ටු ඇතෙකුගේ දළ වලින් ලබාගත් ගජමුතු දහයක් රුපියල් නව කෝටියකට විකිණිමට තැත්කල පුද්ගලයන් තිදෙනකු ගජමුතු හා මෝටර් රථයක් සමග අනුරාධපුර පුජා පෙදෙසේදි අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 04 September 2026
ජොන්ස්ටන් ප්රනාන්දුට ඇප රජයට පාඩුවක් කරමින් දූෂණය නම් වරද සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇප මත මුදා හරින්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය. 04 September 2026
නාමල් රිමාන්ඩ් එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමත්ය සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය. 04 September 2026
ඩඩ්ලිගෙන් රටක් වටින වැඩක් අරලිය ව්යාපාරයේ සභාපති ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ ධන පරිත්යාගයෙන් ප්රතිසංස්කරණය කොට නවීකරණය කළ පොළොන්නරුව ප්රධාන දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම ප්රවාහන අමාත්ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසකගේ උත්සවාකාරයෙන් සිදු කළහ. 04 September 2026
මත්කුඩු අල්ලන්න පාසලට පොලිස් බල්ලෝ අපරාධ මත්ද්රව්ය භාවිතය සහ මත්ද්රව්ය ජාවාරම්වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා සේවයෙන් පහ කරන බව පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පැවැසීය. 04 September 2026
නාමල් අධිකරණයට රැගෙන එයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය , පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට රැගෙන ආවේය. 04 September 2026
එල් නිනෝ බලපෑම ලබන වසර දක්වාම එල් නිනෝ දේශගුණික සංසිද්ධිය ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පැවැතීමේ සම්භාවිතාව සියයට සියයකට ආසන්න බව ලෝක කාලගුණ විද්යා සංවිධානය පසුගියදා අනතුරු ඇඟවූවේය. 04 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පත් පෙත්සම් විභාගය අවසන් දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ව්යවස්ථාවට අනුකූල නොවන බව සඳහන් කරන ලෙසද පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ විශේෂ බහුතර මන්ත්රී සංඛයාවකින් සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය අදාල තීන්දුව ඉදිරි කාලයේදී කථානායක යොමු කරන බව නිවේදනය කළේය. 04 September 2026
නේපාල උමගක සිරවුණු දෙදෙනකු බේරා ගැනේ මහා ජල ගැල්මට හසුවී, නේපාලයේ උමගක් තුළ සිරවී සිටි, ජල විදුලි බලාගාර සේවකයන් දෙදෙනකු දින 8 කට පසු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූ බව විදෙස් මාධ්ය පවසයි. 04 September 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026