සෝමාවතියේදී බසයක් පෙරළී 12ක් රෝහලට
පොළොන්නරුව සුංගාවිල ප්රධාන මාර්ගයේ දිග්ගල්පිටිය ප්රදේශයේ අද පෙරවරු 8.00 ට පමණ පෞද්ගලික බස්රථයක්, පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත්තු 12 දෙනකු තුවාල ලබා පුලස්තිපුර සහ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පුලස්තිගම පොලිසිය පවසයි.