හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016 ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සංකල්පයක් අනුව දෙවැනිවරටත් "හිරැ ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016" සැප්තැම්බර් 11 දින ස 31 July 2016
ජපානයෙන් බිලියන 14ක ණයක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා යෙන් බිලියන 10ක (රුපියල් බිලියන 14.20) ණය ආධාර මුදලක් ලබාදීමට ජපන් රජය තී 31 July 2016
ද්විත්ව පුරවැසියා උණ්ඩ සමග අල්ලයි. ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රි ලාංකිකයෙකු ලඟ තිබු බෝර දොළහේ උණ්ඩ විශේෂයක් සමග රත්මලානේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි . තුව 31 July 2016
දයාසිරි කටේ දිවේ නොගෑවී බොරු කියයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කීවේ පෙළපාළිවල ගමන් කළ යුතු ආකාරයයි. 31 July 2016
මල් මාලාව උරචක්‍ර මාලයක් වෙයි ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා පෙළපාළියට රජයේ වාහන දෙකක් පාවිච්චි කළැයි සැකපිට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කටුනායක සිවිල් ගුවන 31 July 2016
‘දේශපාලනඥයින්ටත් අසහනය වැඩියි‘ නව සංඛ්‍යා ලේඛන අනුව මෙරට පාසල් ළමුන් සියයට 20 කට වැඩි ප්‍රමාණයකට දියවැඩියාව, අධික ස්ථුලතාවය, විවිධ මානසික හා කායික ප්‍රශ්න ආදී 31 July 2016
එදා උණ්ඩ : අද වතුර ‘හරියටම අවුරුදු තුනකට කළින් පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට මහින්ද රාජපක්ෂ රජයෙන් වෙඩි තිබ්බා. එදා ඔවුන් වෙඩි තිබ්බට අ 31 July 2016
පරිනීතාගේ නැටුම් ඊයේ දිනයේදී එළිදැක්වුණු Dishoom චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් ලෙස රංගනයෙන් දායක වන වරුන් ධවාන් සහ පරීනිතා චෝපරාගේ නර්තන පුහුණු 31 July 2016
අනර්කලී ආවා... අනර්කලී ආවා...! පහුගිය දවසක පිටකොටුව කෙලින් වීදිය පැත්තෙ ෂොපිං ගිය කට්ටියට අපූරැ සිද්ධියක් අත්විඳින්න පුළුවන් වුණා. එක්තරා ස්ථානයක සෙනඟ රොක් 31 July 2016
මත් උවදුරට වැට බඳින්න ආගමික නායකයෝ එක්වෙති මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මැල්කම් කාදිනල් රංජ 31 July 2016
සංවිධායක සිංහ වෙස් ගනී මහනුවර සිට නිට්ටඹුවට එන තුරු ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළියේ සංවිධායකයන්ගෙන් ජනමාධ්‍යයට හොද සහයෝගයක් ලබුණ ද, නිට්ටඹුවේ සිට අද එද 31 July 2016
කාකි ලොක්කකුට ආරක්ෂක මේනියාවක් යුද්ධය පරාජය කර අවුරුදු හතක් ගතවුණත් පරණ පුරුදු තවම තියෙනවාලු. පොලිසියේ ලොකු මහත්තයකු ගේ ආරක්ෂාවක් දැක්කාම ඒ බව පේනවාලු. දැන් ඔ 31 July 2016
ලොක්කාගේ රතු ඉර පනියි දකුණු පළාතේ අලුත් ගොඩනැගිල්ලක් හැදුවාලු. ඒත් පරණ ගොඩනැගිල්ල ඉවත් කළේ නැතිලු. උත්සවයට ආ ලොක්කාට ඒ දර්ශනය සුන්දර වූයේ නැතිලු. ඔහුගේ හ 31 July 2016
‘කුලසිංහ වළේ ඇඹරෙනවාලු‘ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හැදූ කුලසිංහ ඉංජිනේරුවරයා දැන් වළේ ඇඹරෙනවා ඇතිලු. සංස්ථාව බංකොලොත් වීම ඊට හේතුවයි. පසුගිය දස වසරේ දී ර 31 July 2016
පොලිස් පොතෙන් මාලිගාවත්තේ දී හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 470ක් ළඟ තබාසිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගාලු පාරේ කළුතර පා 31 July 2016
චන්න උපුලිට දුවගෙන් අමුතු තෑග්ගක් පසුගිය දිනක නර්තන ක්ෂේත්රයේ ජනප්‍රිය තරු යුවළක් ඔවුන්ගේ 25 වැනි විවාහ සංවත්සරය සැමරුවා. නර්තනය කියූ පමණින් ඕනෑම අයෙකුට හු 31 July 2016
‘උතුරට වෙන ජාතීන් එපා : ෆෙඩරල් විසඳුමක්මයි ඕනෑ‘ ‘යුද්ධය අවසන් වී වසර හතක් ගියද යුද හමුදාව උතුරෙන් ඉවත් වෙලා නැහැ. හමුදාව අපේ ඉඩම් අත්පත් කරගෙන එයාලගේ නිෂ්පාදන වලින් ප්රතිලාභ ග 31 July 2016
පාද යාත්රාකරුවෝ සිරිමාට/බණ්ඩාරනායකට ආචාර කරති පාද යාත්‍රා පෙළපාළිකරුවෝ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අසලින් ගමන් කරද්දී කොඩි පහත් කර සටන් පාඨ කීම නතර කළහ. ඉත්තෑකන්දේ සද්ධාති 31 July 2016
පාද යාත්‍රාව සිව්වැනි දිනටත් ඇරැඹෙයි : හොරගොල්ලටත් ළංවෙයි ඌව හිටපු මහ ඇමැති හා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ද අද (31) නිට්ටඹුවේදී ජන සටන පාද යාත්‍රාවට එක්විය. එහෙත් මහ 31 July 2016
බම්බු ගේට්ටු මුරකරුවෝ වැඩ වරති අනාරක්ෂිත දුම්රිය ගේට්ටු (බම්බු ගේට්ටු) මුරකරුවෝ ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් අද(31) පෙරවරු 6 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹූහ. ශ&z 31 July 2016
හොරගොල්ල සමාධියට/වලව්වට පොලිස් ආරක්ෂාව ඒකාබද්ධ විපක්ෂයේ පාගමන අද (31) නිට්ටඹුව හොරගොල්ල සමාධිය අසලින් යන නිසා හොරගොල්ල වලව්ව අසලට සහ සමාධිය අසලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ. 31 July 2016
එතකොට මම කිරිදරුවෙක් එදා රිදී තිරයෙන් බැසගිය තරුවකි රෝහිණී ජයකොඩි. එදා පරපුරට ඇය පිළිබඳව තියෙන්නේ අමතක නොවන මිහිරි මතකයකි. මෙවර සඳැල්ල ම 31 July 2016
තිරික්කලෙන්ද ආවෙ? අපිට සමාජෙ විවිධාකර මිනිස්සු හම්බවෙනවනෙ. කලා ලෝකයෙත් ඉන්නෙ මිනිස්සු නිසා අපට එහෙදිත් නා නා විධ මිනිසුස් මුණගැහෙනවා. ඔන්න එක්තරා ර 31 July 2016
xxx එකේ ඉන්න දීපිකාගේ වීඩියෝව දැකපු රන්වීර්ට දුක හිතිලා? මේ දිනවල හොලිවුඩයේ කාලය ගත කරන දීපිකා පදුකෝනි රඟන XXX: Return of Xander Cage චිත්‍රපටයේ ප්රචාරක පටය එළිදැක්වීය. මෙහි වින් ඩීසල් සමග රංගනයෙ 31 July 2016
මම ලබන ආත්මෙදි ප්‍රාර්ථනා කරන්නෙත් ලංකාවේ නැත්නම් ඉන්දියාවේ ඉපදෙන්න කියලා කොහොමද අභිෂේකා ජීවිතේ? ජීවිතේ සතුටින් ගත කරනවා. මේ දිනවල නම් ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. මොකද මම Music වලින් Master එකක් කරනවා. ඒ 31 July 2016
නාන්න ගිහින් ගොඩට නොයේ හල්දුම්මුල්ලේ සිට නෙලුවේ නෑ ගෙදරකට ගිය පිරිසකගෙන් කෙනෙකු ගඟක නෑමට ගොස් අතුරුදහන් වී ඇතැයි පොලිසිය කියයි. 30 July 2016
පී.සීගේ නුවණින් බෝම්බය පත්තු නොවේ. ගෙයක් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු මෙල්ල කර සිදුවන්නට ගිය විනාශයක් වැලැක්වීමට දඹුලු පොලීසියේ කොස්තාපල්වරයෙක් සමත් විය . පොල 30 July 2016
සුරියවැව සමහර දොස්තරලා මාධ්‍යටත් ඔරවයි. සුරියවැව රෝහලේ වෛද්‍ය අධිකාරී සි.වීරසිංහ මහතාගේ නිළ නිවසට එල්ල වු අසුචි ප්‍රහාරයට විරෝධය පළකරමින් රෝහල් කාර්ය මණ්ඩලය හා වෛද්&zwj 30 July 2016
හිසේ කැක්කුමටත් රජයට බදු ගෙවන්න වෙලා. තම පාලන සමයේ සෞඛ්‍ය සේවයට බදු පනවා නොතිබූ බවත් දැනට ජනතාවගේ ඔලුවේ කැක්කුමට පවා රජය බදු පනවා ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහ 30 July 2016
පාගමනට ආ වාහනයක දෙදෙනකු හැපිලා? ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනට සහභාගී වීමට ආ දේශපාලනඥයකුගේ වාහනයක පස්යාලේදී හැප්පුණු බව කියන දෙදෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 30 July 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026