එළැඹෙන 2017 වසරේදී බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් චිත්‍රපට 5ක රඟපෑමට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන් වෙනවා. ලැබෙන තොරතුරුවලට අනුව සල්මාන් ලබන වසරේ රංගනයෙන් දායක වන සියලු නිළියන් ඔහුගේ වයසට වඩා අඩක් බාල යොවුන් නිළියන් වීම විශේෂත්වයක්.
ඇමි ජැක්සන්, දීපිකා පදුකෝන්, ආලියා භාට්, පරිනිති චොප්රා, ක්‍රිති ෂැනොන් යන නිළියන් සල්මාන් ඛාන් සමගින් ලබන වසරේ චිත්‍රපට සඳහා එක්වීමට නියමිතව ඇති නිළියන්ය. එහෙත්, මේ අතරින් තවමත් ස්ථිර වී ඇත්තේ අර්බාස් ඛාන් නිර්මාණය කරන "ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටය පමණි. එහි සල්මාන් ඇමි ජැක්සන් සමගින් රංගනයෙන් දායක වීමට නියමිතයි.
පසුගිය වසර අවසානයේ සිට සල්මාන් හා දීපිකා පදුකෝනි එක්වන චිත්‍රපටයක් පිළිබඳව ඉඟි පළ වු නමුදු තවමත් ඒ කුමක්ද යන්න තොරතුරු වාර්තා නොවේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
2017 වසරේදී සල්මාන් එක්ක රඟපාන කෙල්ලෝ ටික